I love jealous sinhalu. උ කුඩු විකුනලා ඔය තැනට අවේ.. :sorry:
Aruna119 Well-known member Jul 7, 2014 9,544 2,581 113 85 පලංචියේ............................ May 29, 2020 #41 Emios said: I love jealous sinhalu. Click to expand... උ කුඩු විකුනලා ඔය තැනට අවේ..
Any.key Well-known member Jul 13, 2017 10,526 12,938 113 May 30, 2020 #42 MihiCherub said: ඕවට මුකුත් කියල බෑ අපි වැරදි කාරයෝ වෙනව. එෆ් බී එකේ කොන්ග්‍රෑට්ස් කිව්ව. අනිත් උන්ට ගොඩ යන හැටි කියල වර්ක්ශොප් දාල ගොඩ ගිය එකෙක්. මට තියෙන ප්‍රශ්නෙ ඊබේ ඩ්‍රොප් ශිපින් කරල ගොඩ යන්න වර්ක් ශොප් අම්බානෙක්ට මාකටින් කර කර විකුනන්න දගලන උන් ඊබෙ ඔය තරම් ප්‍රොෆිටබල් නම් ඇයි උන් අනුන්ට කියල දෙන ඒ කාලෙත් යොදාගෙන ඒකෙන් විතරක් ගොඩ යන්නෙ නැත්තෙ කියල. ගොඩ ගියාට පස්සෙ කියල දෙන්න පුලුවන් නෙ. ඒත් ඇත්තටම උන්ගෙ ඇක්ටිවිටි ට්‍රැක් කලොත් උන් වැඩියෙන් කරල තියෙන්නෙ ඊබේ කරනවට වඩා ඊබේ කරන හැටි උගන්නපු එකයි. Click to expand... Ultron said: පොඩ්ඩක් ඩ්‍රොප්ෂිපින් ගැන තියෙන යුටුබ් චැනල් බලපංකො උන් ඇත්තටම යුටුබ් එකෙන් හොයනවා ඩ්‍රොප්ෂිපින් කරනවට වඩා අනික උන් කියලා දෙන්නේ උන් හොදට ලෙලි ඇරලා දාපු ප්‍රොඩක්ට්ස් තමා Click to expand... aththatama hoyanda baida ban dropshiping valin
MihiCherub said: ඕවට මුකුත් කියල බෑ අපි වැරදි කාරයෝ වෙනව. එෆ් බී එකේ කොන්ග්‍රෑට්ස් කිව්ව. අනිත් උන්ට ගොඩ යන හැටි කියල වර්ක්ශොප් දාල ගොඩ ගිය එකෙක්. මට තියෙන ප්‍රශ්නෙ ඊබේ ඩ්‍රොප් ශිපින් කරල ගොඩ යන්න වර්ක් ශොප් අම්බානෙක්ට මාකටින් කර කර විකුනන්න දගලන උන් ඊබෙ ඔය තරම් ප්‍රොෆිටබල් නම් ඇයි උන් අනුන්ට කියල දෙන ඒ කාලෙත් යොදාගෙන ඒකෙන් විතරක් ගොඩ යන්නෙ නැත්තෙ කියල. ගොඩ ගියාට පස්සෙ කියල දෙන්න පුලුවන් නෙ. ඒත් ඇත්තටම උන්ගෙ ඇක්ටිවිටි ට්‍රැක් කලොත් උන් වැඩියෙන් කරල තියෙන්නෙ ඊබේ කරනවට වඩා ඊබේ කරන හැටි උගන්නපු එකයි. Click to expand... Ultron said: පොඩ්ඩක් ඩ්‍රොප්ෂිපින් ගැන තියෙන යුටුබ් චැනල් බලපංකො උන් ඇත්තටම යුටුබ් එකෙන් හොයනවා ඩ්‍රොප්ෂිපින් කරනවට වඩා අනික උන් කියලා දෙන්නේ උන් හොදට ලෙලි ඇරලා දාපු ප්‍රොඩක්ට්ස් තමා Click to expand... aththatama hoyanda baida ban dropshiping valin
Ultron Well-known member Feb 1, 2015 8,119 2,813 113 ලංකාවේ ටෙක්සාස් May 30, 2020 #43 Any.key said: aththatama hoyanda baida ban dropshiping valin Click to expand... dropshipng වලින් හොදට හොයන්න පුළුවන් හැබැයි හොද එක්ස්පෙරිමෙන්ට් එකක් කරලා මාර්කට් වෙන ප්‍රඩක්ට් එකක් හදාගන්න ඕනේ ඉඅට පස්සේ සල්ලි තමා Reactions: Any.key
Any.key said: aththatama hoyanda baida ban dropshiping valin Click to expand... dropshipng වලින් හොදට හොයන්න පුළුවන් හැබැයි හොද එක්ස්පෙරිමෙන්ට් එකක් කරලා මාර්කට් වෙන ප්‍රඩක්ට් එකක් හදාගන්න ඕනේ ඉඅට පස්සේ සල්ලි තමා
I icepack Well-known member Jun 5, 2008 3,020 1,916 113 May 30, 2020 #44 Ultron said: dropshipng වලින් හොදට හොයන්න පුළුවන් හැබැයි හොද එක්ස්පෙරිමෙන්ට් එකක් කරලා මාර්කට් වෙන ප්‍රඩක්ට් එකක් හදාගන්න ඕනේ ඉඅට පස්සේ සල්ලි තමා Click to expand... ඇත්තටම drop shipping කරන කෙනාව sales chain එකකට වැදගත් වෙන්නේ කොහොමද ? Deliver කරන්නෙත් බඩුව ඇත්තටම විකුණන company එකෙන් නේද ?
Ultron said: dropshipng වලින් හොදට හොයන්න පුළුවන් හැබැයි හොද එක්ස්පෙරිමෙන්ට් එකක් කරලා මාර්කට් වෙන ප්‍රඩක්ට් එකක් හදාගන්න ඕනේ ඉඅට පස්සේ සල්ලි තමා Click to expand... ඇත්තටම drop shipping කරන කෙනාව sales chain එකකට වැදගත් වෙන්නේ කොහොමද ? Deliver කරන්නෙත් බඩුව ඇත්තටම විකුණන company එකෙන් නේද ?
sj91 Well-known member Sep 20, 2014 5,413 722 113 කලුසුද්දන්ගේ රට Jun 1, 2020 #45 icepack said: ඇත්තටම drop shipping කරන කෙනාව sales chain එකකට වැදගත් වෙන්නේ කොහොමද ? Deliver කරන්නෙත් බඩුව ඇත්තටම විකුණන company එකෙන් නේද ? Click to expand... bp
icepack said: ඇත්තටම drop shipping කරන කෙනාව sales chain එකකට වැදගත් වෙන්නේ කොහොමද ? Deliver කරන්නෙත් බඩුව ඇත්තටම විකුණන company එකෙන් නේද ? Click to expand... bp
hita makuna Well-known member Nov 3, 2012 3,071 3,307 113 Jun 1, 2020 #46 sj91 said: nawran මුස්ලිම්වරයෙක් නේද?කොමද එහෙම සල්ලිකාරයෙක් උනේ?මුස්ලිම්වරු දියුණුවෙන එක ගැන අපි සන්තොස වෙන්න ඔනේ... Click to expand... ඌ එක එක කෝස් කරනව . entrepreneurship. ඔය shopify එහෙම .යූටියුබ් වලින් emoney වැඩ හෙම කරනව .සල්ලි ඉන්වෙස්ට් කරනව ඇති .තම්බි බිස්නස් කරන්න දක්ශයො
sj91 said: nawran මුස්ලිම්වරයෙක් නේද?කොමද එහෙම සල්ලිකාරයෙක් උනේ?මුස්ලිම්වරු දියුණුවෙන එක ගැන අපි සන්තොස වෙන්න ඔනේ... Click to expand... ඌ එක එක කෝස් කරනව . entrepreneurship. ඔය shopify එහෙම .යූටියුබ් වලින් emoney වැඩ හෙම කරනව .සල්ලි ඉන්වෙස්ට් කරනව ඇති .තම්බි බිස්නස් කරන්න දක්ශයො
olu bakka Well-known member Aug 18, 2011 22,781 23,455 113 Jun 1, 2020 #47 Dropshipping icepack said: ඇත්තටම drop shipping කරන කෙනාව sales chain එකකට වැදගත් වෙන්නේ කොහොමද ? Deliver කරන්නෙත් බඩුව ඇත්තටම විකුණන company එකෙන් නේද ? Click to expand... Broker kenek widiht Last edited: Jun 1, 2020
Dropshipping icepack said: ඇත්තටම drop shipping කරන කෙනාව sales chain එකකට වැදගත් වෙන්නේ කොහොමද ? Deliver කරන්නෙත් බඩුව ඇත්තටම විකුණන company එකෙන් නේද ? Click to expand... Broker kenek widiht