Nawran Earn 1.2 Million Per Month

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,354
    113
    Tropical Island Of Sri Lanka
    බිල් ගේට්ස්ලා , වොරන් බුෆෙට් , ජෙෆ් බොසෙස් ලා මොක්කුද කියල හිතෙනවා ලංකාවේ මේ වගේ අය දකිද්දි.

    සාදු සාදු සාදු සාදු සාදු සාදු
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,909
    328
    83
    මෙ කතාව නම් හරි මුන් හම්බ කරන්නෙ ඩ්‍රොප්ශිපින් වලින් නෙවෙයි ෆ්‍රිලාන්සින් වලින්
     

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    එකෙන්ම රෙස්පෙක්ට් බ්‍රො. මාත් උබ වගේම අගු පිල් වල නිදාගෙන අද මේ තත්වෙට ඇවිත් ඉන්නේ. ඉස්කෝලෙනුත් මාව එලෙව්වා. අදින්න තිබුන එකම කලිසමෙ පැච් එකක් ආවා. මාස 6ක් ගෙදර හෙලුවෙන් හිටියේ. පාරේ ගියේ කෙසෙල් කොල දෙකක් දෙපැත්තට තියාගෙන. ඔහොම ඉන්නකොට අක්කා කනේ තිබුන කරාබු දෙක දීලා මල්ලියේ උබ මේකෙන් කොම්පුටරයක් ගනින් කිව්වා. ඒකෙන් මන් ඩොක්ශිපින් ඉගන ගත්තා. අද මට බෙන්ස් දුසිමයි අයි8 දුසිම් බාගයයි. වී8 ග්‍රෑම් 250යි ඩුකාටි රාත්තලකුයි තියෙනවා. මන් අක්කගේ මගුල් සාරිය ගෙන්නුවෙත් බරනැස් නුවර සිටුතුමාගේ සාප්පුවෙන්
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මගේ කතාවත් ඔහොමයි...අපි ගෙදර කන්න නැතුව හිටියේ..අදින්න ඇදුමක් තිබ්බේ නැහැ...රොටිය පුච්චලා ගෙදර 10 දෙනාම කනවා සමහර දවසට...

    අල්ලපු ගෙදර මිනිස්සු හිනා වෙනවා මට අද වගේ මතකයි...ඊට පස්සේ මම අහම්බෙන් වගේ යූටියුබ් එකේ වීඩියෝ එකක් දැම්ම..

    එදා මගේ ජීවිතේ වෙනස් වුනා...දැන් මම ගමන් යන්නේ මගේ අලුත්ම බෙන්ස් එකේ...ගෙදර හැමෝම දවල්ට කන්නේ පීසාහට් එකෙන්..ඔයාලත් මන් වගේ වෙන්න..
     

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මගේ කතාවත් ඔහොමයි...අපි ගෙදර කන්න නැතුව හිටියේ..අදින්න ඇදුමක් තිබ්බේ නැහැ...රොටිය පුච්චලා ගෙදර 10 දෙනාම කනවා සමහර දවසට...

    අල්ලපු ගෙදර මිනිස්සු හිනා වෙනවා මට අද වගේ මතකයි...ඊට පස්සේ මම අහම්බෙන් වගේ යූටියුබ් එකේ වීඩියෝ එකක් දැම්ම..

    එදා මගේ ජීවිතේ වෙනස් වුනා...දැන් මම ගමන් යන්නේ මගේ අලුත්ම බෙන්ස් එකේ...ගෙදර හැමෝම දවල්ට කන්නේ පීසාහට් එකෙන්..ඔයාලත් මන් වගේ වෙන්න..
     
    • Haha
    Reactions: kolavari

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113
    උබල හරිම වසනාවන්තයි.

    අපේ පැත්තේ ඉන්න අක්කල අපිට මොකුත්ම නොදී අපේ ඇට දෙකේ තියන ඒවත් උරලා තූ තූ කියල විසික් කරලා දන්නවා.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,930
    15,572
    113
    Somewhere in this world
    අපේ පවුලෙ අය හිටියෙ පාර අයිනෙ මඩුවක. මඩුව වැස්සට තෙමෙනව. මට අදින්න තිබ්බෙ එක ඇදුමයි ඉස්කෝලෙ යන්න තිබ්බෙ කලිසමයි ශර්ට් එකයි විතරයි බැනියමයි ජොකයි නෑ. ඔහොම ඉන්නකොට ඉස්සරහ කොමිනිකේශන් එකේ අයිය දවසක් මට කොම්පූටරේ දාල දුන්න මම එදා තමා ගූගල් එක දැක්කෙ එදා තමා මගෙ ජීවිතේ වෙනස් උනේ මඩුවෙ හිටපු මම ඉන්නෙ අද ලොකු ගේක හෙලිපෑඩ් එකක් එක්ක. වාහන පාක් එකේ වාහන දුසිම් ගනන්. ජොකා නැතුව හිටපු මට ජොක්කු තුනේ පැක් එකකුත් තියෙනව. මම ආපු විදිය ගැන මට ආඩම්බරයි
     

    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    MU dennam salli hoyanne mee wenakota salli hoyanna amaru , uuth hariyata dan nethi kramayak baageta kiyala deela.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    වැඩිය ඕන නැහැ අපි ජීවත් උනේ පූසා අල්ලන් එන මීකුණ විකුණලා. අද අපි ඉන්නේ සිනමන් එස්ටේට් එක පේන මානේ තට්ටු 10ක බිල්ඩිමේ අපාර්ට්මන්ට් එකක..පූසට විතරක් වෙනමම ඉන්න අපාර්ට්මන්ට් එකකුත් දීල තියෙන්නේ