pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ගොඩක් ත්‍රේඩ් වල ඔය ටැග් එක දකිනවා. මොකෙක් හරි පිස්සෙක් වෙන්න ඇති නැති නම් ත්‍රේඩ් ටැග් කරන්නේ නෑ නෙ එහෙම nb dia කියලා දාලා. ත්‍රේඩ් එකට අදාල ටැග් එකක් දානවා මිසක්. :rofl: හැබැයි මේකේ උන් ටැග් වලින් දාන සෙල්ලම් දැක්කම ඔහෙ කමකුත් නෑ වගේ බං.
     
    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    ගොඩක් ත්‍රේඩ් වල ඔය ටැග් එක දකිනවා. මොකෙක් හරි පිස්සෙක් වෙන්න ඇති නැති නම් ත්‍රේඩ් ටැග් කරන්නේ නෑ නෙ එහෙම nb dia කියලා දාලා. ත්‍රේඩ් එකට අදාල ටැග් එකක් දානවා මිසක්. :rofl: හැබැයි මේකේ උන් ටැග් වලින් දාන සෙල්ලම් දැක්කම ඔහෙ කමකුත් නෑ වගේ බං.

    u ahema tag danne hoda thred welata.ethakota uta oni post tika pat gala hoya ganata puluwan.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    u ahema tag danne hoda thred welata.ethakota uta oni post tika pat gala hoya ganata puluwan.

    :oo: අනික් හැම මෙම්බර් කෙනෙක්ම එහෙම කලොත් ඉතින් බං 25 දෙනෙක්ට විතරයිනෙ එහෙම පුළුවන්. ටැග් තියෙන්නේ මොකටද කියලා උඹත් දන්නව ඇතිනේ. ඒකට nb dia කියලා ටැග් නොදා වැදගත් ත්‍රේඩ් කියලා දැම්මා නම් හරි. මට නම් අවුලක් නෑ ඌ ටැග් දැම්මට. :rofl: මේකේ උන් ටැග් වලින් දාන සෙල්ලම් හැටියට ඔව්වා මොනාද. :yes: