NBRO එක ගැන දන්නේ කවුද?

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    NBRO එක ගැන දන්නේ කවුද?

    මචෝ,
    මට කම්බියක ටෙන්ෂන් එක මැනගන්ඩ ඕනි වෙලා තියෙනව.NBRO එකේ ඕක ටෙස්ට් කරල දෙන්ඩ කල් ගන්නවද?එදාම කරල දෙයිද?කීයක් විතර ගනීද?:nerd: