Customers ලා ගැන හිතන්න ගිහින් උබලා පාඩු වෙලා නැද්ද ? ලියාගෙන යන්න මේ thread එකේ උබලට වෙච දේවල්
මේ මට ලගදි වෙච දෙයක්
සමහරු ඉන්නවා දිනයට Renew කරන්නේ නැහැ කල් ඉල්ලනවා, අපි Order එකක් හොයගන්න ගොඩක් අමාරුවෙන් නිසා කල් දෙනවා කල් දුන්නාම වෙන්නේ Software License වගේ ඒවාට මට අතින් ගෙවන්න වෙනවා. දවස් 10 විතර ගිහින් කියනවා Client ගෙන් සල්ලි එන්නේ නැහැ සර්වර් එක අයින් කරලා දාන්න කියලා. Software License එකට ගෙවපු සල්ලි නිසා මට පාඩුයි.
මම මේ වගේ පාඩු කළා තියෙනවා හිසේ කෙස් ගානට ලාබයට වඩා වෙන්නේ පාඩු මිනිස්සු ගැන හිතන්න ගිහින්.