NCT(ප්‍රමාණ සමීක්ෂන)
මම Tech එකේ NCT(ප්‍රමාණ සමීක්ෂන) Course එකක් කරන්න හදන්නෙ.ඒ Course එක English Medium වලින් කරන්න පුලුවන් කොහේද?(Southern Province එකේ).
මේ Course එක හොදද?
මේ Course එක මේ අවුරුද්දෙ කවද වගේ පටන් ගනීවිද?
අනේ දන්න කෙනෙක් ඉන්නවනම් මට Help කරන්න.
මේ Course එක හොදද?
මේ Course එක මේ අවුරුද්දෙ කවද වගේ පටන් ගනීවිද?
අනේ දන්න කෙනෙක් ඉන්නවනම් මට Help කරන්න.
Last edited:
