මම කාලීන invest කර. ලොකු ගාණක් නම් නෙවේ 150,000 වගේ උපරිම. Savings account එකකට වඩා හොඳයි, හොඳ rate එකක් එනවා. හැබැයි සල්ලි ගන්න දවසක් යනවා. හෙට සල්ලි ඕනේ නම් අද දවල් සල්ලි ඉල්ලලා Email එක account manager ට දන්නා ඕනේ.
WHT තිබ්බ කාලේ ඕකෙන් එන සල්ලි WHT liable නෑ.
මමත් ඉන්වෙස්ට් කරා 2014 වගේ.
කොහොම හරි 3.5 laks වගෙ ඉන්වෙස්ට් කරල තිබ්බා.
පස්සෙ withdraw කරා වැඩකට ගන්න, දැන් තියෙන්නෙ පොඩි ගානක්.
මේක හොදයි, FUnds ජාති ගොඩක් තියෙනව. හරියන එක බලල ඉන්වෙස්ට් කරන්න ඔනෙ.
Meke branches koheda tiyenne?
NDB bank branches walin wade karaganna puluwanda?