ඊළගට එන ආණ්ඩුව UNP ද නැත්තන් NDF ද? දැන් මෛත්රී ඉල්ලපු පක්ෂෙට මොකද වෙන්නේ
neeromx Active member Nov 15, 2010 588 139 43 ay ahanne? Jan 10, 2015 #1 ඊළගට එන ආණ්ඩුව UNP ද නැත්තන් NDF ද? දැන් මෛත්රී ඉල්ලපු පක්ෂෙට මොකද වෙන්නේ
HASITHA DIMANTHA Well-known member Mar 7, 2009 7,709 535 113 Kandy Jan 10, 2015 #3 kauru awath mahinda saha paula awe naththan echcharai....
neeromx Active member Nov 15, 2010 588 139 43 ay ahanne? Jan 10, 2015 #4 anduwa wisuruwa hari lagadima
Sri_Sampath Well-known member Jan 26, 2010 14,701 12,737 113 Jan 10, 2015 #5 NDF මයිත්‍රී ගෙවත් ෆොන්සේකා ගෙවත් නෙවෙයි... එක වෙන කාගේද ? නයට ගත්තේ ජනාධිපතිවරනෙට
blacktarzan Well-known member May 9, 2009 7,113 736 113 අතරමග Jan 10, 2015 #6 මොන අාණ්ඩුව අාවත් කමක් නැහැ විරවංශලා රජකරන අාණ්ඩුවක් නැතිව
blacktarzan Well-known member May 9, 2009 7,113 736 113 අතරමග Jan 10, 2015 #7 Sri_Sampath said: NDF මයිත්‍රී ගෙවත් ෆොන්සේකා ගෙවත් නෙවෙයි... එක වෙන කාගේද ? නයට ගත්තේ ජනාධිපතිවරනෙට Click to expand... වෙන කාගේවත් නෙවේ ඒ්ක රවි ගේ
Sri_Sampath said: NDF මයිත්‍රී ගෙවත් ෆොන්සේකා ගෙවත් නෙවෙයි... එක වෙන කාගේද ? නයට ගත්තේ ජනාධිපතිවරනෙට Click to expand... වෙන කාගේවත් නෙවේ ඒ්ක රවි ගේ