NDT (University of Moratuwa ) -Electrical available Jobs in Dubai .?

malgayan

Active member
  • Jan 23, 2008
    852
    143
    43
    NDT (UOM) කරපු කෙනෙක්ට තියෙන ජොබ්ස් තත්වේ කොහොමද මේ දවස් වල.7 years experience තියෙනවා . ආවොත් ජොබක් සෙට් කරගන්න අමාරු වෙයිද.?
    ඉන්න කට්ටිය ඉන්නවනම් සප් එකක් දෙන්න..
     

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    අවුරුදු 7 ක් experience නම් ඕන තරම් සෙට් වෙයි බං. හැබැයි කට්ටක් කන්න වෙනවා. 👍