net eke thiyana sinhala fonts photoshop wala paste kalama denna ona font eka mokakda bn??
rrkolla Well-known member Mar 24, 2012 4,415 204 63 Jan 10, 2015 #1 net eke thiyana sinhala fonts photoshop wala paste kalama denna ona font eka mokakda bn??
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,848 113 colombo Jan 10, 2015 #2 මචං unicode valin ටයිප් කරලා. ඒවා DL-Manel-bold. වලට ට්‍රාන්ස්ලේට් කරගනින. එහෙම කරන්න පුළුවන් ලින්ක් එක තියනවා පහල. උබේ පි සි එකට අර DL-Manel-bold. කියන ෆොන්ට් එක දාගනින්. එට පස්සේ ෆොන්ට් එකට් කන්වෙර්ට් කරලා පොටෝ ෂොප් වල පේස්ට් කරපන්. යුනිකෝඩ් වැඩ කරන්නේ නැහැ PS වල Unicode --> DL-Manel-bold. http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/ මේ ලින්ක් එකේ තියනව.
මචං unicode valin ටයිප් කරලා. ඒවා DL-Manel-bold. වලට ට්‍රාන්ස්ලේට් කරගනින. එහෙම කරන්න පුළුවන් ලින්ක් එක තියනවා පහල. උබේ පි සි එකට අර DL-Manel-bold. කියන ෆොන්ට් එක දාගනින්. එට පස්සේ ෆොන්ට් එකට් කන්වෙර්ට් කරලා පොටෝ ෂොප් වල පේස්ට් කරපන්. යුනිකෝඩ් වැඩ කරන්නේ නැහැ PS වල Unicode --> DL-Manel-bold. http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/ මේ ලින්ක් එකේ තියනව.
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,848 113 colombo Jan 10, 2015 #3 මිට වැඩ ලේසි විදියක් තියනවා නම් මටත් කියන්න