Need a big help machanla .....!!!!!!!!!

walkernet

Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Ane kawuru hari dannawa nam casting sytem eka gena, Abeysirinarayana kiyala surname tiyana aya mona cast ekeda kiyanawada.

    Mage yaluwekuge girl ge surname eka eka, den porata gedarin case cast eka gena kiyala . Kolla nam cast eka gena salakanne ne, e qunata parents lage blessing eka netiwa marry karanna kemathith ne.

    Me name eka dakunu palathe ayata tama tiyanawa kiyanne

    If anyone can plz help.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    surename eken hoyanna ba.
    Namata issarahin tiyana part eka kiyapan.
    Seeyagen ahala kiyannam.

    Ex: Abeysirinarayana Mudiyanselage blah blah blah Abeydirinarayana
    Abeydirinarayana ralalage blah blah blah Abeydirinarayana
    Abeydirinarayana Archchige blah blah blah Abeydirinarayana
     
    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    පැටියා;13273008 said:

    Macho clear ur inbox cnt send u messages
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,415
    1,473
    113
    lankawe........
    ane owa hithana epa..2nata hodanam mokada..kalayk yanakota owa kawruwath hoyaneth na..dan hugak aya nam wenas karala inne..enisa dan isarahata namin hoyanth ba,
     
    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    ane owa hithana epa..2nata hodanam mokada..kalayk yanakota owa kawruwath hoyaneth na..dan hugak aya nam wenas karala inne..enisa dan isarahata namin hoyanth ba,

    ewa kiyala wedak ne macho, tamath parana adahas tiyana minissu innawane, :no::no::no::no:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,415
    1,473
    113
    lankawe........
    ewa kiyala wedak ne macho, tamath parana adahas tiyana minissu innawane, :no::no::no::no:

    ehenam yaluwenna kalin hithanna thibba..awrudu ganak ashraya karala kellawa atha arinawanm waradi oya namak nisa..yaluwenna kalin oya nama gana hoyana thibbane..2nata 2 galapenawanm nama mokatada..
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ඔයවගේ ලින් ගෙම්මොන්ට උදව් කරන්නවත් එපා බන්.
    අපි ඔක්කොම මිනිස්සු, Cast එක ලොකුවට තියෙන් පක් ගහන්නද ජීවත් වෙන්න බැරිනම්..
    හෙණ ගහපිය ඔයවගේ හණමිටි අදහස් තියෙන එඋන්ට

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,415
    1,473
    113
    lankawe........
    ඔයවගේ ලින් ගෙම්මොන්ට උදව් කරන්නවත් එපා බන්.
    අපි ඔක්කොම මිනිස්සු, Cast එක ලොකුවට තියෙන් පක් ගහන්නද ජීවත් වෙන්න බැරිනම්..
    හෙණ ගහපිය ඔයවගේ හණමිටි අදහස් තියෙන එඋන්ට

    :yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම නම් හිතන්නෙ උසස් කුළයක ඉපදෙන්න පින් කරලා තියෙන්න ඕනෙ කියලයි.
    කුළයෙන් අඩු නම් ඒ අය පිං අඩුයි කියලා හිතන්න පුලුවන්.

    මගෙ අදහසක් විතරයි.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    පැටියා;13273508 said:
    මම නම් හිතන්නෙ උසස් කුළයක ඉපදෙන්න පින් කරලා තියෙන්න ඕනෙ කියලයි.
    කුළයෙන් අඩු නම් ඒ අය පිං අඩුයි කියලා හිතන්න පුලුවන්.

    මගෙ අදහසක් විතරයි.

    උසස් කුලේ කියන්නෙ ශ්‍රි මුඛයෙන් බිහිවෙච්ච මිනිස්සුද ?
    පහත්කුලේ කියන්නෙ කකුලෙන් බිහිවෙච්ච මිනිස්සුද ?

    මෙහෙම අදහස් තියෙන එඋන් අද කාලෙත් ඉන්නවනෙ බන්..:rolleyes: :rolleyes:
    අහෝ!! මෙහෙමත් මෝඩකමක්..
    anyway මොකක්ද බන් උබේ ආගම ?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උසස් කුලේ කියන්නෙ ශ්‍රි මුඛයෙන් බිහිවෙච්ච මිනිස්සුද ?
    පහත්කුලේ කියන්නෙ කකුලෙන් බිහිවෙච්ච මිනිස්සුද ?

    මෙහෙම අදහස් තියෙන එඋන් අද කාලෙත් ඉන්නවනෙ බන්..:rolleyes: :rolleyes:
    අහෝ!! මෙහෙමත් මෝඩකමක්..
    anyway මොකක්ද බන් උබේ ආගම ?

    තරහා ගන්න එපා :no:
    මම බෞද්ධයෙක්.

    උසස් පහත් භේදය ගැන දැනගන්න නම් බෝසතානන් වහන්සේ පස් මහ බැලුම් බැලුවෙ ඇයි කියලත් හොයලා බලන්න ඕනෙ මම හිතන්නෙ :P
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    පැටියා;13273587 said:
    තරහා ගන්න එපා :no:
    මම බෞද්ධයෙක්.

    උසස් පහත් භේදය ගැන දැනගන්න නම් බෝසතානන් වහන්සේ පස් මහ බැලුම් බැලුවෙ ඇයි කියලත් හොයලා බලන්න ඕනෙ මම හිතන්නෙ :P

    :rofl: :rofl: ok... ok ...මම බෞද්ධයෙක් නෙමෙයි :rolleyes:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    පැටියා;13273680 said:
    එහෙනම් ඔයාට කුළ ප්‍රශ්නය නෑනෙ :D
    කුළ හැදෙන්නෙ කොහොමද බන් ? උබ මොන කුලෙද ? කුළ කීයක් තියෙනවද ?
    මොකක්ද වෙනස්කම් ?