Need a Bording place in nugegoda

Dr Sue

Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    machn nugegoda paththen single room ekak attach bathroom ekkka kiyak wei da dan
     

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    Have

    Thahadu walin hadapu room 1k, near railway. Attached toilets. Common shower (outside)
    12/month.

    Setnam thwa tikk adu karala dennam. Good neighbors
     
    • Like
    Reactions: Dr Sue

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,411
    22,925
    113
    පිලිවෙලකට ඉන්න පුලුවන් Single Room දැන් 20+ බන්. මාර ගනන් තියෙන්නෙ.
    හෙන මුඩුක්කු වගේ ඒවත් 10-15 ක් වෙනව.
     

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    පිලිවෙලකට ඉන්න පුලුවන් Single Room දැන් 20+ බන්. මාර ගනන් තියෙන්නෙ.
    හෙන මුඩුක්කු වගේ ඒවත් 10-15 ක් වෙනව.
    25. Luxury type clean ones starts from 40
    Wijerame balanna
    serama mudukku wage ewa ne thiyenne , e wagema thamai unge culture eka , hoda place ekak hoyaganna na ne
     
    • Like
    Reactions: Naughtykolla48

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    serama mudukku wage ewa ne thiyenne , e wagema thamai unge culture eka , hoda place ekak hoyaganna na ne

    මම කියපු එක සිරාම රූම් එකක්, අඩුවට දෙනවා. 10යි මාසෙට. තහඩු වලින් ගහල තිබ්බට කිසි අවුලක් නැ, වැහි වතුර ලීක් වීම් එහෙම මුකුත් නැහැ.

    රේල්වේ එක ලග නිසා, කෝච්චිය ස්ලොව් කරන් යන වෙලාවට උබට එල්ලෙන්නත් පුලුවන් ටිකට් අවශ්ය නැහැ.


    ඇටැච් ටොයිලට්. ඕපන් ශවර්.. වගකීමෙන් කියන්නේ වටේ පිටේ මිනිස්සු මාරම හොදයි.. 10ට පට්ට ලාබයි. PM