Need a Car for 3 months

gaaca

Junior member
  • Jun 22, 2007
    82
    23
    8
    40
    Negambo
    කොල්ලනේ මට මාස 3 ක‍ට විතර පදින්න කාර් 1ක් හොයල දීපල්ලකෝ. Alto,Viva or any hatchback vehicle. මැනුවල් හොඳයි ,ඔටෝනම් හොඳා ...........යි ....
    රෙන්ට් එක 35ක් විතරනම් ෂේප් . දන්න contacts දාපල්ලා plz .
     
    Last edited: