NEED A CAR PERMITS .........

suneth hettiarachchi

Active member
  • Jul 14, 2011
    617
    98
    43
    ape gedara

    PRICE එක කියන්න මචන් ප්‍රතිපත්තියක් විදියට CHEAT කරන්නේ නැහැ. වටිනවානම් ගත්තා. මොකද මම මචන් සතයක් වත් තියාගෙන නෙවි දෙන්නේ. මට කොහොමත් වාහනෙන් පොඩි ගානක් තියෙනවා.

    20laks walta ekak tiyenawa
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    අඩෝ permit වල ගන්න ඇහුවම ඒ ගානට වහනයක් ගන්න පුළුවන් බන් ...............
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන් පර්මිට් පට්ට ගනන් බං... උඹ ලෑන්ඩ් කෲසර් එහෙම ගෙන්නනවනම් තමයි ඕකන් ලාබයක් එන්නේ...
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පර්මිට් නවත්තන කතාවක් කියනවා නේද......

    අපිට ඉතින් වෙන්නෙම ඕක තම , ඩෙෆා , අවුරුදු හයක් ඉවර උනා විතරයි

    එහෙම උනොත් අම්මපා , පල්ලි ගිහින් තොප්පි දාගෙන අල්ලා අදහනවා , හරකෙක් හලාල් කරලම :angry::angry:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    දැන් පර්මිට් පට්ට ගනන් බං... උඹ ලෑන්ඩ් කෲසර් එහෙම ගෙන්නනවනම් තමයි ඕකන් ලාබයක් එන්නේ...

    පෙර්මිට් එකට ලොකුවාහන ගෙන්න තමයි මචන් .
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    පර්මිට් විකුනන්න තියෙනවානම් කියන්න. මම ගන්නවා 30000 වඩා වැඩි ඒවා.