Need a Design 4 web site header......

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි

    මගේ වෙබ් සයිට් එකට මැක්සා හෙඩර් එකක් ගහලා දෙන්න කාටද පුලුවන්


    මොකද මන් හදන ඒවා මට දිරවන්නේ නෑ

    පුලුවන්නම් කවුරැ හරි ඩිසයිනර් කොල්ලෙක් මට ඒක හදලා දෙන්න පුලුවන් ද


    මෙන්න මෙහෙමයි වෙන්න ඕන

    වැඩිපුර සුදු පාට පාවිච්චි කරන්න අනිත් කලර්ස් මොකක් වුනත් කමක් නෑ

    ටයිප් කරන්න තියෙන්නේ මේ ටික විතරයි

    SRIMASTER
    WEB SOLUTIONS

    කැමති පින්තුර දාලා හදන්න නමෙන්ම වැඩේ තේරනවානේ

    SIZE : width (980px) hight (200px)

    mekata help ekak denna kollanee....






     
    Last edited: