Need a Web Developer

Ajith_Susantha

Active member
  • Mar 6, 2019
    734
    144
    43
    මචන් මගේ යාලුවෙක්ගෙ ගෙදර බිස්නස් එකට Web Developer කෙනෙක් හොයනවා.
    මහලොකු වැඩක් නැති වෙයි.
    වෙබ් සයිට් 3ක් විතර තියෙනවා කිව්ව, ඒව මෙන්ටෙයින් කරගෙන ඉන්න තියෙන්නෙ.
    තව youtube channel එකක් එහෙමත් එයාල කරනවා. ඒකටත් ඕන උනොත් පොඩි සප් එකක් දෙන්න තියෙන්නෙ.

    කොලිෆිකේශන් වැඩිය බලන්නෙ නැ. වැඩේ කරන්න පුලුවන්නම් එච්චරයි.

    කිරියෙ කව්රු හැරි ඉන්නව නම් කියන්න, දන්න කෙනෙක් හැරි කමක්නැ.
     
    • Like
    Reactions: D_Mad