need a good subwoofer

maxkiri

Member
Nov 16, 2013
92
1
0
Future
GANNAWANAN GANIN SONICGEAR ENZO
CHEAP AND GOOD

MAGETH MEKATH THIYENNE SONIC GEAR ENZO 600 GOOD BASS, GOOD SOUND,PURE CLEARITY,MAX VOLUME(ATHDAKIMEN KIYANNE)DURABLE


images


10025_P_1381817495.jpg

UNBOXING

QUALITY
 
Last edited:
  • Like
Reactions: mayura12345

mayura12345

Member
Mar 31, 2007
2,236
85
0
badulla
පැටියා;15912683 said:
ගන්නකොට RMS ගාන බලල ගන්න.
සබ් එකේ 50W වත් තියන Satellite Speakers වල 20W ගානෙ වත් තියන එකක් :)

ela thanks :D

GANNAWANAN GANIN SONICGEAR ENZO
CHEAP AND GOOD

MAGETH MEKATH THIYENNE SONIC GEAR ENZO 600 GOOD BASS, GOOD SOUND,PURE CLEARITY,MAX VOLUME(ATHDAKIMEN KIYANNE)DURABLE



images


10025_P_1381817495.jpg

UNBOXING

QUALITY

kohenda ganda puluwna gaana kiyyada?

:P
 

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මාත් කාලයක් sub හොයල ගත්තේ මේක . sounds නම් මචන් අයිත් නැ සුපිරිම සුපිරි. film වලට සින්දු වලට . නියම sounds තියෙනවා. බය නැතුව party එකකට වුනත් ගන්න පුළුවන්.මට ගියේ මතක විදියට 24ක් නැත්තම් 25ක් . 3 years වලට warranty දාල ගත්තේ . එනිසා rs.1500ක් වගේ වැඩි වුනේ. කිසිම පාඩුවක් නැ . sub එකකට උපරිම අවුරුද්දයිනේ . මාත් sounds පිස්සෙක් . එනිසා මේක ගැන 100% sure.බලල ගනින් එක පාර . මේකනම් පට්ට .pen ගහන්නත් පුළුවන්

    SIN_SPAS68-01_zoom.jpg


    http://www.singersl.com/products/index.asp?pcode=SIN_SPAS68&PC=audios
     
    • Like
    Reactions: mayura12345

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,842
    2,147
    113
    Galle
    පැටියා;15912683 said:
    ගන්නකොට RMS ගාන බලල ගන්න.
    සබ් එකේ 50W වත් තියන Satellite Speakers වල 20W ගානෙ වත් තියන එකක් :)
    machn intex eka hodaida?