need a help to find small size tv series episode

Poll malli

Banned
Dec 30, 2012
173
55
0
මචං arrow tv series එකේ පස්වෙනි episode එකේ ඉදන් download කරන්න link එකක් හොයලා දෙන්නකෝ. මට ඕනා small size ඒවා. 200 MB අඩු capacity තියන episode කාට හරි හොයලා දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක් නැත්නම් bump එකක් වත් දාලා යන්න please

ඔය size එකෙන් අඩු episode හොයා ගන්න ලේසි විදිහක් තියනවානම් පොඩ්ඩක් කියලා දෙන්න. එතකොට ආයෙත් කාටවත් කරදර කරන්න ඕනේ නෑනේ.තනියෙන්ම හොයා ගන්න පුලුවන්. මම google එකේ search කරලා හොයන්න try කලා වැඩේ හරි ගියේ නෑ බන්. එලකිරි එකෙත් හෙව්වා. එක තැනකදි මට link ටිකක් set වුනා ඒ වුනාට දැන් ඒ link දැන් වැඩ කරන්නේ නෑ.
 

Poll malli

Banned
Dec 30, 2012
173
55
0
Tharixxx gen ahapan....

U upload karanawa......150mb


11.gif



ඔව් මචං මම මේ link එක දැක්කා ඒ link ටික expire වෙලා මචං වැඩ කරන්නේ නෑ



:yes::yes:
 

Poll malli

Banned
Dec 30, 2012
173
55
0

මෙකේ හය වෙනි episorde එකේ අවුලක් තියනවා මචං
හය වෙනි episorde පස්සේ ටිකනම් බැලුවේ නෑ
මට මතක විදිහට හය වෙනි episorde එකේ මුල් විනාඩී 3 යි ගාණක් විතර විතරයි බලන්න පුලුවන්
 

Tharixxx

Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    එහෙනම් මචෝ උබේ හරි උබේ PC එකේ හරි Problem එකක් වෙන්න ඇති මෙන්න මේක හොදට වැඩ කරනවා


    ArrowS01E06480pTharixXxmkv_thumbs_20130102_101502_zpsb154cd02.jpg
     

    Poll malli

    Banned
    Dec 30, 2012
    173
    55
    0
    එහෙනම් මචෝ උබේ හරි උබේ PC එකේ හරි Problem එකක් වෙන්න ඇති මෙන්න මේක හොදට වැඩ කරනවා


    ArrowS01E06480pTharixXxmkv_thumbs_20130102_101502_zpsb154cd02.jpg

    එල එල මචං මට පොඩි වැරදීමක් වෙලා සමාවෙන්න. මම ඒ download කරපු episode එක භාගෙට download වෙලා තියෙන්නේ. ඒ episode එකේ capacity එක ඇවිල්ලා 15MB වගේ තිබ්බේ. ඒ වුනාට මට මතක හැටියට මම හෙන වෙලාවක් ඒක ඩවුන්ලෝඩ් කලා බන්.
    එල අවුලක් නෑ. Thankyou මචං අනිත් episode ටිකට
    :D:D:D