මට Monocular Microscopes එකක් ඉක්මනටම ගන්න ඔන වෙලා තියෙනවා. (For my final year project) Use කරපු ඒකක් උනත් කමක් නෑ, හැබැයි හොදට වැඩකරන 
x1000 හෝ ඊට වැඩි magnification හැකියාවක් තියෙන්න ඕනේ.
ඒකේ Stage එක move කරන්න පුළුවන් එකක් නං හොදයි.
Light එකට mirrors වෙනුවට බල්බ් එකකින් illumination control කරනවනං තවත් හොදයි.

x1000 හෝ ඊට වැඩි magnification හැකියාවක් තියෙන්න ඕනේ.
ඒකේ Stage එක move කරන්න පුළුවන් එකක් නං හොදයි.
Light එකට mirrors වෙනුවට බල්බ් එකකින් illumination control කරනවනං තවත් හොදයි.
කොළඹින් ගන්න තැනක් introduce කරන්න පුළුවන්නං වඩාත් හොදයි.
Plz උදව් කරන්න.

Plz උදව් කරන්න.

Last edited: