Need a help to get a Microscope..Plz

SNDA

Member
May 6, 2011
24
1
0
මට Monocular Microscopes එකක් ඉක්මනටම ගන්න ඔන වෙලා තියෙනවා. (For my final year project) Use කරපු ඒකක් උනත් කමක් නෑ, හැබැයි හොදට වැඩකරන :yes:

x1000 හෝ ඊට වැඩි magnification හැකියාවක් තියෙන්න ඕනේ.
ඒකේ Stage එක move කරන්න පුළුවන් එකක් නං හොදයි.
Light එකට mirrors වෙනුවට බල්බ් එකකින් ​illumination control කරනවනං තවත් හොදයි.

කොළඹින් ගන්න තැනක් introduce කරන්න පුළුවන්නං වඩාත් හොදයි.

Plz උදව් කරන්න.
:confused:
 
chathuamila

Member
Sep 6, 2008
2
0
0
මල්ලී. ආලෝක අන්වීක්ශයකින් 1000ට වඩා විශාලනයක් ගන්න බෑ. මම med student කෙනෙක්. මම උ/පෙ කරන කාලෙ ගත්ත උපරිම 600 විශාලනයක් තියෙන එකක්. දැන් අවුරුදු 5යි. තාමත් කාච වල කිසිම අවුලක් නෑ. ඒක 6500 කට කුර්ණෑගල paper corner එකෙන් ගත්තෙ.
කැම්පස් එකේ කොලිටිම olympus, made in japan අන්වීක්ශ වලත් උපරිම විශාලනය 1000. ඒකත් oil drop එකක් දාල බලන්න ඔනෙ.
ebay එකේ අඩු ගානට තියෙන ඒවගෙ කාච ප්ලාස්ටික්. එව නම් කීයටවත් ගන්න එපා. ගන්න මොකක් උනත් වීදුරු කාච තියෙන එකක්ම ගන්න. විස්තර අහන්න.
 
Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    මල්ලී. ආලෝක අන්වීක්ශයකින් 1000ට වඩා විශාලනයක් ගන්න බෑ. මම med student කෙනෙක්. මම උ/පෙ කරන කාලෙ ගත්ත උපරිම 600 විශාලනයක් තියෙන එකක්. දැන් අවුරුදු 5යි. තාමත් කාච වල කිසිම අවුලක් නෑ. ඒක 6500 කට කුර්ණෑගල paper corner එකෙන් ගත්තෙ.
    කැම්පස් එකේ කොලිටිම olympus, made in japan අන්වීක්ශ වලත් උපරිම විශාලනය 1000. ඒකත් oil drop එකක් දාල බලන්න ඔනෙ.
    ebay එකේ අඩු ගානට තියෙන ඒවගෙ කාච ප්ලාස්ටික්. එව නම් කීයටවත් ගන්න එපා. ගන්න මොකක් උනත් වීදුරු කාච තියෙන එකක්ම ගන්න. විස්තර අහන්න.

    http://www.ebay.com/itm/40X-2000X-L...960?pt=LH_DefaultDomain_0&hash=item5d24cd1a78

    40X-2000X