මට මහරගම ඉදන් ගන්ගාරාමේ ගාව තියෙන නවම් මාවතට යන්නේ කොහොමද,බස් එකක යනවනම්?,දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද... :D:D:D:D:D නවම් මාවත කිව්වේ මේක ලග තියෙන පාරක්.මෙතනට යන විදිහ කිව්වත් අව්ලක් නැහැ.