need a help

yasitha_o3

Member
Oct 5, 2006
2,081
83
0
37
IN YOUR HEART
ape podi company ekak thiyenwa so godak welawata outside calls ganna oona wenawa.
mama baluwa mobitel dialog wage ewa. ewa wala package ekak na adu cost ekata other networks walata calls ganna.

skyp credit ganna eka laaba wei da? naththan honda package ekak oyala dannwada?
 
MOOZZ

Member
Mar 16, 2013
152
9
0
Other numbers walata nam Kohewath Rate Adu Na......2 Ruppers Thamai....Oyage Set Eka athara unlimited Calls Free Sim Ona nam Call ekak denna...(Sim 2k gaththath ewa athara unlimited Free)
0721 -052466
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පොඩි කොම්පැනියක් නම් තියෙන්නෙ.. cisco system එකක් use කරන්න.. computer use කරනවා නම් softphone use කරන්න.. router එක configure කරන්න voip sip provider කෙනෙක් එක්ක.. ගොඩක් idd ගන්නවා නම් ලාබ ඒ කරමෙයි.. මෙන්න voipbuster,voipvoip,voiptalk වගේ ඒවල rates හොදයි..
     
    naha saho.. mata oone anith company walta call karala ape products gana danuwath karanna. so other networks walata thama wadi pura calls ganna oone wenne
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    පොඩි කොම්පැනියක් නම් තියෙන්නෙ.. cisco system එකක් use කරන්න.. computer use කරනවා නම් softphone use කරන්න.. router එක configure කරන්න voip sip provider කෙනෙක් එක්ක.. ගොඩක් idd ගන්නවා නම් ලාබ ඒ කරමෙයි.. මෙන්න voipbuster,voipvoip,voiptalk වගේ ඒවල rates හොදයි..

    මෙහෙම කරන්න තරම් සල්ලි නෑ සහෝ. :rolleyes: තාම පටන් ගත්ත විතරයි. මට ඕනේ වෙන company වලට call කරලා අපේ services ගැන දැනුවත් කරන්න.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් එත් මේ යුරෝ සත ගානක්ද ? නැත්තන් මේක ලංකාවේ සල්ලි වලට හැරෙවහම 10000 ක් වගේ යනවා නේ?
    yMMC43.jpg
     
    • Like
    Reactions: yasitha_o3

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ape podi company ekak thiyenwa so godak welawata outside calls ganna oona wenawa.
    mama baluwa mobitel dialog wage ewa. ewa wala package ekak na adu cost ekata other networks walata calls ganna.

    skyp credit ganna eka laaba wei da? naththan honda package ekak oyala dannwada?

    machan free skype credit ganna heti gena tread ekak thibba. poddak balapan