NEED A HOTELIER!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    යාලුවනේ
    හොටෙල් එකක වැඩකරන ටිකක් ලොකු පෝස් එකක් තියෙන කෙනෙක් ඉන්නවද


    ඉන්නවනම් ටිකක් කියන්නකෝ උදව්වක් ඕන
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    796
    1
    1,496
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    යාලුවනේ
    හොටෙල් එකක වැඩකරන කෙනෙක් ඉන්නවද

    සොරි බ්රෝ. අපි දන්න චෙෆ් කෙනෙක්ට ඉන්නෙ චෙෆ් ඉන්දජීප් විතරයි. අලගොඩු, වට්ටක්ක එහෙම හොදටම හදන්න දන්නවා. :yes: :yes:

    ලොකු පෝස් එකක් තියෙන කෙනෙක් ඉන්නවද

    ලොකූ පොස් එකක් කීවෙ? මිනිහට ලොකු ජිගාන් එකක්නම් තියෙනවා