Need A Kidney

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කල්ල වැඩක් නෑ..
    ඉක්මනින් වකුගඩුවක් සොයාගන්න හැකිවේවායැයි ප්‍රාර්ථනා කරනව.. :(

    මෙහෙම දෙයක් වුනාම කොහොමද බං සිරාවටම කිඩ්නි එකක් හොයාගන්නෙ ? පණ පිටිං ඉන්න ඇඟේ පාට්ස් දෙන්න කැමති උන් ඉන්නවද බං ?

    මිනිස්සු මැරුණහම කිඩ්නීස් වලට මොකද කරන්නෙ ? ඕනෙ තරං ලඞ්කාවෙ අකල් මරණ වෙනවනෙ ? රජයෙන්වත් එහෙම මිනිස්සුන්ගෙ කිඩ්නි ගබඩා කරගන්න වැඩපිළිවෙලක් හදල නැද්ද බං ?

    Mamath me gana hewwa machan. Mewage donate karanna e kena kalin register wenna one. E wagema gedara ayatath instructions denna one hadisiye nathi wunoth kohomada body eka preserve karanne kiyala. Intention eka thibunata meka tikak amarui machan karanna.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    do you like to exchange a kidney to your kidney ?
    means, someone will give u O positive kidney, for that you have to give 1 of your kidneys for that person.

    that kinda arrangement will be easier for you. But you have to give 1 of your kidneys..... It's very hard to find someone willing to donate a kidney mcn.
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Mamath me gana hewwa machan. Mewage donate karanna e kena kalin register wenna one. E wagema gedara ayatath instructions denna one hadisiye nathi wunoth kohomada body eka preserve karanne kiyala. Intention eka thibunata meka tikak amarui machan karanna.

    මැරිල කොච්චර කාලයක් ඇතුලත ගන්න ඕනෙද ?
    අනික බං ඇක්සිඩන්ට් වෙලා, නහරවල් පුපුරල මොලේ මැරිල ආධාරක යන්ත්‍ර වලිං විතරක් දවස් තුන හතරක් ඔහේ ඇඟේ පණ තියං ඉඳල මැරෙන්න අරින කී දෙනෙක්නං මැරෙනවද ලඞ්කාවෙ.. මොලේ මැරුණාම අනිවා ආයෙ ගොඩ ඒමක් නෑ කියල දන්නවනෙ.. බොරුවට මිනිස්සුන්ව සනසවන්නනෙ ඔව්වට සෙට් කරන්නෙ.. ඉතිං එහෙම මිනිස්සු මැරෙනව කියල දන්න නිසා කල් ඇතුව ලෑස්ති වෙලා ශරීරෙ ගන්න ඕනෙ කොටස් ටික ගත්තනම් හොඳයිනෙ බං.. එක්කෙනෙක්ගෙ වකුගඩු දෙකෙන් දෙන්නෙක්වවත් ජීවත් කලෑකිනෙ බං.. එහෙම රෙජිස්ටර් නොවී ඒ වෙලාවෙ කැමැතියි කියල දෙන්න බැරිද බං ? ලඞ්කාවෙ කී දාහක් ඉන්නවද වකුගඩු රෝගීන්.. එච්චර දහස් ගාණක් දුක් විඳිද්දි නිකං වකුගඩු දෙක කුණුවෙන්න අරිනව.. මැරිච්ච කෙනාට වැඩකුත් නෑ, ඉන්න කෙනෙක්ට වැඩක් ගන්න දෙන්නෙත් නෑ :(
     
    uvranga

    Member
    Mar 9, 2012
    9
    1
    0
    Mamath me gana hewwa machan. Mewage donate karanna e kena kalin register wenna one. E wagema gedara ayatath instructions denna one hadisiye nathi wunoth kohomada body eka preserve karanne kiyala. Intention eka thibunata meka tikak amarui machan karanna.

    දැනටමත් එහෙම එකක් තියනවා. ඒ Accident එකක් වෙලා මැරෙන සමහර අයගෙ Kidney මාලිගාවත්තෙ වකුගඩු එකකයට ලැබෙනවා. එවා දෙන්න අ:30ට අඩු අයට විතරයි
     
    uvranga

    Member
    Mar 9, 2012
    9
    1
    0
    do you like to exchange a kidney to your kidney ?
    means, someone will give u O positive kidney, for that you have to give 1 of your kidneys for that person.

    that kinda arrangement will be easier for you. But you have to give 1 of your kidneys..... It's very hard to find someone willing to donate a kidney mcn.

    මට Set උනා B+ Kidney එකක තියන, දෙන්න කැමති කෙනෙක් .... මට එයාව Kidney එකක් ඕන කෙනෙක්ට Arrange කරන්න පුළුවන්
     
    uvranga

    Member
    Mar 9, 2012
    9
    1
    0

    තාත්තා ට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා

    bump

    tv eke advertisement ekak dapan.. pata gala hambei..!

    bump :( Ikman Suwaya Prarthana karanawa....

    get well soon

    හෙළයෙක්;17251500 said:

    මරුසිරා;17251374 said:
    බම්ප් සහෝ :sorry::sorry::sorry:

    machan im also o+,but im not that much generous to give my kidney right now,all can i do is to bump this and beware from liers

    Bump thamai machan,
    Ikmanata suwa wenna kiyala prarthana karanawa

    bump.
    ikman suwa..

    teruwan sarananin suwa wewa.

    තාත්තා ට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා

    BUMP

    bump machn

    තාත්තා ට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා

    තාත්තා ට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා

    තාත්තා ට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා

    ikman suwaya labewa

    අමරේ;17251355 said:
    තාත්තට ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රර්ථනා කරනවා ...

    බම්ප් මචෝ

    ikman suwaya

    B U M P
    තාත්තා ට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා

    bump....ikman suva pathanava machn.......... :(

    Bump,Ikman Suwaya !!!

    තාත්තාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා

    නැකැත් රාල;17250471 said:
    චැනල් එකක් කන්ටෑක්ට් කරන්න බලන්න... පියානන්ට ඉක්මන් සුවය පතනවා සහෝ..

    B U M P
    තාත්තා ට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා

    ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා

    තාත්තා ට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා !!

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කල්ල වැඩක් නෑ..
    ඉක්මනින් වකුගඩුවක් සොයාගන්න හැකිවේවායැයි ප්‍රාර්ථනා කරනව.. :(

    මෙහෙම දෙයක් වුනාම කොහොමද බං සිරාවටම කිඩ්නි එකක් හොයාගන්නෙ ? පණ පිටිං ඉන්න ඇඟේ පාට්ස් දෙන්න කැමති උන් ඉන්නවද බං ?

    මිනිස්සු මැරුණහම කිඩ්නීස් වලට මොකද කරන්නෙ ? ඕනෙ තරං ලඞ්කාවෙ අකල් මරණ වෙනවනෙ ? රජයෙන්වත් එහෙම මිනිස්සුන්ගෙ කිඩ්නි ගබඩා කරගන්න වැඩපිළිවෙලක් හදල නැද්ද බං ?

    BUMP machan

    BUMP වලින් උදව් කරන හැමෝටම , තාත්තාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරන හැමෝටම ගොඩක් ස්තුතියි / ගොඩක් පින් මචන්ලා ..............
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Bump!
    ඉක්මනට හම්බවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    good bro

    uba hadawatinma kiwamnm uba niyma Minihek..
    :love::love::love::love:

    B U M P
    තාත්තා ට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා
    I'm an O+ machan, and I wish I could help someone. I have a high-cal condition, so unfortunately, I can't even donate blood anymore.

    I know how much it hurts as one of roommates' sister had the same and we tried everything we could.
    Try contacting some media channels (Swarnawahini, Derana, etc). They can post the notices in good times and hopefully someone will call you. Also, be aware that many bogus calls will be made, although it's the ultimate cruelty, to cheat on you with money. May triple god help you and you father will be well soon.