මචන්ලා.
මට ඕන වෙලා තියෙනවා Sport T-Shirt / sport Jersey / sport West and sport Bottom එකක් design කරගන්න.
ස්කෝලෙක ක්‍රීඩා කණ්ඩායමට.
Design කරලා දෙන්න පුලුවන්ද ඇහුව. මන් වැඩේ බාර ගත්තා. මට මේකට Photoshop Action OR Mock-up එකක් හරි තියේනම් දෙනවද මේ ටික හදාගන්න.