Need a name for a baby boy

DDDboy

Member
Jun 9, 2010
3
0
0
යාළුවනේ,

මගේ අක්කගේ පුතාට නමක් දාන්න උදව් කරන්නකෝ, ඔයාලට ගොඩක් පිං :)
පුළුවන්නම් තේරුමත් එක්කම දාන්නකෝ


මෙන්න අකුරු,
අ , ක , ග , ප , ර
 

nadman

Well-known member
  • Nov 29, 2006
    3,814
    538
    113
    මගේ යාළුවන් ගෙන් ඔය අකුරු වලින් පටන් ගන්න නම් තමයි මේ-
    කමල්
    කසුන්
    කපිල
    කුෂාන්
    කලන
    අමල්
    අකිල
    අර්ජුන
    අකලංක
    අමිල
    ගයාන්
    ගිහාන්
    ගයෂාන්
    පුෂ්පික
    ප්‍රබුද්ද
    ප්‍රශාන්
    රන්දිම
    රවිඳු
    රුසිරු
    රවීන
     
    Last edited:

    DDDboy

    Member
    Jun 9, 2010
    3
    0
    0
    බොහොම ස්තූතියි මචං. තව අළුත් නම් නැද්ද, වැඩිය භාවිතා වෙන්නෙ නැති
     

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,814
    538
    113
    බොහොම ස්තූතියි මචං. තව අළුත් නම් නැද්ද, වැඩිය භාවිතා වෙන්නෙ නැති

    Humm-
    ප්‍රියසාද්
    අවන්ත
    රශ්මික