COOL -NAME- for my baby boy

k-a-z-u-n

Active member
  • Dec 1, 2008
    790
    104
    43
    :love: මගේ අලුත උපන් පුතාට "ල" අකුරෙනුඉ "ග" අකුරෙනුඉ නමක් දන්නා ඕනේ. එළකිරි එකේ යාලුවෝ ටිකට පුලුවන්ද මේ අකුරු දෙකෙන් පටන් ගන්න ලස්සන cool නම් ටිකක් කියන්න...
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    :love: මගේ අලුත උපන් පුතාට "ල" අකුරෙනුඉ "ග" අකුරෙනුඉ නමක් දන්නා ඕනේ. එළකිරි එකේ යාලුවෝ ටිකට පුලුවන්ද මේ අකුරු දෙකෙන් පටන් ගන්න ලස්සන cool නම් ටිකක් කියන්න...

    "ල" - http://srilankababynames.blogspot.com/p/l.html

    "ග" - http://srilankababynames.blogspot.com/p/g.html
     
    • Like
    Reactions: k-a-z-u-n

    AHINSAKA111

    Member
    Feb 19, 2013
    53
    45
    0
    KIRIBATHGODA
    අරිසෙන් අහුබුදු ශුරින්ගෙ දුව බබාලට නම් දෙන සෙවාවක් කරනවා.හෑබෑයි 400/= වගෙ යනවා.නම් ලබාගත යුතු ආකාරය මෙ වෙබ් එකෙ තියනවා..:yes:
    http://www.babynames.lk/en/request