Need a postpaid special offer sim

chamikan

Junior member
  • Dec 19, 2007
    124
    14
    18
    Campus Offers ගෙන් sim ගත්ත කට්ටිය ඉන්නවද? මට special offer sim (like upahara with dialog outgoing 2000min) එකක් ගන්න ඔන වෙලා තියෙනවා. මිනිහා ban වෙලා තියෙන්නෙ බොරු කරපු නිසාද?
     

    chamikan

    Junior member
  • Dec 19, 2007
    124
    14
    18
    මචන් campus offer ගාව dialog free sim තියෙනවා.ඒක නිසා තමයි ගන්න බැලුවෙ.