මචන්ලා කවුරුවත් දන්නවද මාලඹේ private medical college එකට ලග පාත කුලියට ගන්න කාමරයක් එහෙම තියෙන තැනක්.. මම අඳුරන මල්ලි කෙනෙක් කැම්පස් එකට යන්න එයාට නවතින්න තමා හොයන්නේ... මාසෙකට රු 10,000.00 හෝ ඊට අඩුවෙන් තමා බලන්නේ..
දන්න කෙනෙක් උදව්වක් දෙන්ඩෝ....
දන්න කෙනෙක් උදව්වක් දෙන්ඩෝ....