මචන් Park Rd, Colombo 00500 අවට බෝඩින් එකක් හොයාගන්න ඕනේ දන්න කෙනෙක් හරි හොයාගන්න විදිහක් හරි කියහල්ලකෝ ikman එකේ බැලුවට ඒ අවට එකක් හම්බුනේ නෑ බන් :no::no: