Need a Section for Automobile

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මට මේ අද තමා මීටර් වුනේ..එළකිරි එකේ ගොඩක් අය වාහන ගැන ත්‍රෙඩ් දානවා..නමුත් Automobile වලට section එකක් නෑ..අපේ ගොඩක් අය වාහන ගැන විස්තර ඒ වගේම ඒවා modify කරන හැටි එහෙම ගැන කියල ගොඩක් ත්රෙඩ්ස් දානවා..ඉතින් වාහන ගැන කැමති අයට,විස්තර හොයා ගන්න ඕන අයට එහෙම වෙනම section එකක් තියෙන එක හොඳයි නේද..??ඔයාල මොකද කියන්නේ..??අපි හැමෝම එකතු වෙලා GT අයියට යෝජනා කරමු Automobile වලට section එකක් දෙන්න කියල..:D:D

    අලුතෙන් වාහනයක් ගන්න ඉන්න අයට වගේම තමන්ගේ වාහනේ විකුණගන්න ඉන්න අයටත් මේක ප්‍රොයෝජනවත් වෙයිනෙ නේද..:D:D

    ElaKiri Automobile...:D:D

    මේ ගැන ඔයාලගේ යෝජනා හා අදහසුත් මෙතන දාන්න..:):)
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඒකනං ගොඩක් ප්‍රෙයෝජනවත් වෙයි ගොඩක් අයට......
    හොඳ අදහසක්.............
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mangala yojana thread ekata mama ekagai....

    habai napunsakayanta ha samalingikayanta thahanam....
    ඒ මොකෝ ? එහෙම අයගෙන් ඔයාට මංගල යෝජනා ඇවිල්ල තියෙනවාද ? :P