Need a Song

Sakuntha00

Junior member
  • Jun 27, 2010
    444
    4
    18
    මචන් ලා මට සින්දුවක් ඕන කරලා තියෙන ව

    මෙන්න මේ වගේ තේරුමක් තියෙන එකක්
    කෙල්ල එක්ක තිබ්බ සම්බන්දය කෙල්ල ගේ ගෙදරට අහු වෙලා,. ඒ සම්බන්දය කෙල්ල ගේ ගෙදරින් කොල්ලට නවත්තන්න කියලා., එත් එහෙම එක නවත්තන්න බැහැ කියලා කොල්ල ගේ හිතේ ඇති වෙන අදහස් ගැන

    තියෙන සින්දුවක් හොයල දෙන්න පුළුවන් ද??
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    mmmmmmmmm ane manda machan song ekak kiuwoth nam hoyannath bari naha ... :no:
    bt machan oya adahastanam Song ekak meater ekata watenne naha :(
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ඇගෙ සිනහව තහනම්.. ගෙදරින් මට තහනම්
    සැලවෙයි ගෙදරට ඇය හමු උනොතින්.. ♫♪
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    පවුරු වළල්ලක් බැඳලා.. හතර අතේ අවි ගත් මුර සෙබළුන් යොදලා..
    පවුරු වළල්ලම් බිඳලා.. මං එනවා මුරකාවල් අතරින් මිදිලා.. ♫♫♪
     

    Sakuntha00

    Junior member
  • Jun 27, 2010
    444
    4
    18
    ♥-Aurora-♥;10001420 said:
    පවුරු වළල්ලක් බැඳලා.. හතර අතේ අවි ගත් මුර සෙබළුන් යොදලා..
    පවුරු වළල්ලම් බිඳලා.. මං එනවා මුරකාවල් අතරින් මිදිලා.. ♫♫♪

    ELa :)
    ♥-Aurora-♥;10001403 said:
    ඇගෙ සිනහව තහනම්.. ගෙදරින් මට තහනම්
    සැලවෙයි ගෙදරට ඇය හමු උනොතින්.. ♫♪
    Ela ela

    gedarin mata thahanam kiyala kallak thiyena song ekak thiyenne..

    :eek::eek:
     

    vass_sam

    Active member
  • Dec 2, 2006
    592
    71
    28
    සදට මුවා වී තනිවෙන්න එපා
    ඉරුට මුවාවී සැගවෙන්න එපා
    කදුලු වලින් මා නෙත් තෙමනු එපා
    ලොවට බියෙන් මා හැර යන්න එපා
    ඔබව පැතුවෙ මා එක සිතින් බිය නොවි
    කිමද අද මෙසේ ඔබ බොහෝ දුරට වී.......

    http://mp3srilanka.com/files/Lalith_Ponnamperuma_Sadata_Muwa_Vi.mp3
     

    Sakuntha00

    Junior member
  • Jun 27, 2010
    444
    4
    18
    සදට මුවා වී තනිවෙන්න එපා
    ඉරුට මුවාවී සැගවෙන්න එපා
    කදුලු වලින් මා නෙත් තෙමනු එපා
    ලොවට බියෙන් මා හැර යන්න එපා
    ඔබව පැතුවෙ මා එක සිතින් බිය නොවි
    කිමද අද මෙසේ ඔබ බොහෝ දුරට වී.......

    http://mp3srilanka.com/files/Lalith_Ponnamperuma_Sadata_Muwa_Vi.mp3

    ela ela thanxz

    enna mada nale...
    gos pawasanna duka mage..
    yannata haki obata pamani sira geyata age..

    oya song eka balahan...:yes::yes::yes::yes::yes:

    ela ela thnxzzz
     

    vass_sam

    Active member
  • Dec 2, 2006
    592
    71
    28
    සිතුවිලි සිරවී හදවත පතුලේ
    ඉකිබිද වැල‍පෙනවා...
    රුව සැංගී මගෙ මතකය අතරේ
    නෙත් අසරණ වෙනවා...

    ඔබෙ සෙනෙහස දැක සැගවෙනු කෙලෙසද
    නෑ මට තවමත් වැටහෙන්නේ...
    සුසුම් නිම්නයේ සමුගන්නට නම්
    මේ ලෙස ඇයි අප හමුවන්නේ...

    සිතුවිලි සිරවී...//

    මිලාන වූ මල් ඉකිබිද වැලපේ
    විකසිත කුසුමන් හිනැහෙද්දී...
    ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ
    ඔබේ මගේ ලොව කදුළු දකී...
     

    vass_sam

    Active member
  • Dec 2, 2006
    592
    71
    28
    හඞන පණ නල යදින සැනසුම
    දැවී යයි හද චිතකයේ
    කඳුළු බිඳුවක සිසිල පමණකි
    වියළි කතරට හිමිවුණේ
    හඞන පණ නල යදින සැනසුම
    දැවී යයි හද චිතකයේ

    යොවුන් සිතිවිලි විපිලිසර වී
    මහළු ලොව තුල මිය ඇදේ
    සයින් පීඩිත හඞන සුරගුරු
    යදී සිඟමන් මාවතේ

    හඞන පණ නල...

    රකුසු පියසක පිපුණු කුසුමට
    මලවි හමුවන පින නැතේ
    දෑස නැති විට නුහුරු මං පෙත
    සරන පා යුග පටලැවේ

    හඞන පණ නල...