need a song

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    ඇයි බන් ලංකාවෙ ගොඩක් පොශ් ලුක් එකේ ඉන්න ගෑනු පිරිමි ටික්ටොක් කරද්දි ගොබ්බ සිංහල බූට් සිංදුයි ඉන්දියාවෙ හින්දි සින්දු වලටයි ටික් ටොක් කරන්නෙ? උන්ගෙ ලුක් එකේ හැටියට උන්ගෙ මියුසික් ටේස්ට් එක පොශ් නෑනෙ. 🥴