SATA HDD එකක් සාධාරණ ගාණකට විකුණන කෙනෙක් ඉන්නවා නම් මට PM එකක් දාන්න...:):) Used එකක් වුනාට කමක් නෑ..:yes::yes: 320, 500, 640, 1TB ඕන එකක්..:D:D අස්ප ගණන් නම් කියන්න එපා ඔන්න...:rolleyes::rolleyes: