SSD - Price 🚀

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    Pahadili na... Ganan aduwegena aawe lankawe nemeda?
    SSD වල price අඩුවේගෙන ආවේ හැම රටකම වගේ. manufacturing cost එක අඩු හින්දා, demand එකට වඩා supply එක වැඩි හින්දා වෙන්න ඇති. ලංකාවෙත් ප්‍රසිද්ධ shops වල අලුත් stock එන විදියට ඒවයි ගණන් අඩු වුණා

    පහුගිය ජූලි වගේ තමයි SSD වල අඩුම price තිබිලා තියෙන්නෙ හැම රටකම වගේ. ලංකාවෙත් මං දැක්ක විදියට අඩුම price තිබුණේ අගෝස්තු අන්තිම වගේ. ඒ කාලේ 1TB HDD එකකයි 1TB SSD එකකයි price ආසන්නව සමානව තිබුණේ ලංකාවේ.

    දැන් Samsung එකෙන් chips වල price වැඩිකරනවා කියන හින්දා හැම රටකම වගේ SSD වල price වැඩිවෙනවාලු. ලංකාවෙ shops වලත් price වැඩිවෙන්න පටන්ගෙන. මං දවස් 2ට කලින් ගත්ත 1TB SSD එක අද රු 1300 කින් වැඩිවෙලා. ඉස්සරහට තව කොච්චර වැඩිවෙයිද දන්නෙ නෑ.

    ආයේ global price normal වුණත් ලංකාවෙ shop වලින් දැන් වැඩිකරගෙන යන price අඩුකරලා ආයේ normal වෙන්න ගොඩක් කල් යයි. මේක හැමදේකම වගේ වුණා අපි පහුගිය කාලෙ දැක්කානෙ.

    india vlin gennamu!
    Amazon.in නම් ලාබයක් නෑ දන්න තරමින්. වෙන කොහොමද ගන්න තියෙන්නෙ :unsure:

    gpu ගණන් දැක්කම තමා හිතෙන්නේ ලොන්ත රටේ කරුමෙකට ඉපදුනේ කියල :lol:
    මෙහේ minimum wage එකට සාපේක්ෂව GPU එකක් ගන්නවාට වඩා ඒ රටවල්වල car එකක් ගන්න එක ලේසියිනෙ

    oya plastic kalii ganne nathuwa
    gold ganing
    Gold අරන් SATA port එකටද M2 slot එකටද හයිකරන්නෙ කියලා කල්පනා කරන මම 🥴
    M2 samahara ewa adui ne bn meeta wada 🤔
    ඔව් SATA SSD වලට වඩා පොඩි ගාණකින් M2 ඒවා අඩුයි. M2 වලට housing එහෙම නැතුව හදන හින්දා cost එක අඩු ඇති

    Samsung 980 1tb ekak gaththa giya aurudde 36k una.. lagadi baladdi 22ta adu wela.. dan aye baladdi 25i
    එහෙනම් ඒක තමයි. කීයකින් නවතීද දන්නෙ නෑ ඔහොම ගිහින්

    ලංකාවෙන් ගන්න එකද ලාබ. amazon, aliexpress වගේ ගෙන්නන එකද?
    දැන් මේ ගණන් වැඩිවෙන්න කලින් නම් budget SSD ලංකාවෙන් ගන්න එක ලාබෙට තිබුණේ. අලුත් price වලට නම් කොහොම වෙයිද දන්නෙ නෑ. තවම ලංකාවෙ ගණන් වැඩි නොකරපු shop එකකින් ගන්න පුලුවන්නම් හරි.
    Amazon shipping cost එක අඩු කරගන්න පුලුවන්නම්, තව items එක්ක ගන්නවා නම් ලාබ වෙයි.
    Aliexpress එකේ replica වැඩි හින්දා විශ්වාස කරන්න අමාරුයි original එකක්ම හම්බවෙයි කියලා. මං දැක්කා 256GB වගේ ඒවා නම් ටිකක් අඩුවට. ඒත් 1TB වගේ නම් ලංකාවෙ ගන්නවාටත් වඩා වැඩියි සමහර brand වල

    m2 1tb kiyak weida dan ekak dahnko.
    M2 SATA නම් 1TB මං දැක්කෙ නෑ මෙහේ website වල. M2 NVMe නම් තියෙනවා දැන් රු 16,000 විතර ඉඳලා
     
    • Like
    Reactions: NRTG and dmsupun

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,068
    1
    50,368
    113
    ප*යාගල
    sorry.com
    සම්පූර්ණ PC එකක් ගෙන්නනකොට tAx කොහොමද වදින්නෙ දන්නෙ නෑ නේද. CPU unit එක විතරයි. ෆුල් Packed
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,140
    1
    57,178
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    SSD prices have gone down recently due to a combination of factors:
    • Oversupply of NAND flash memory chips. NAND flash is the type of memory used in SSDs. In recent years, there has been a significant increase in the production of NAND flash chips, which has led to an oversupply. This has driven down the price of NAND flash chips, and consequently, the price of SSDs.
    • Reduced demand for SSDs. The demand for SSDs has slowed down in recent quarters, due to a number of factors, including the global economic slowdown and the ongoing COVID-19 pandemic. This has put further downward pressure on SSD prices.
    It is difficult to say whether SSD prices will go up again in the future. However, there are a few factors that could lead to price increases in the future:
    • Increased demand for SSDs. As the global economy recovers and the COVID-19 pandemic subsides, demand for SSDs is expected to increase. This could lead to higher prices.
    • Shortage of NAND flash memory chips. If there is a disruption to the supply of NAND flash chips, this could lead to a shortage and higher prices.
    • Technological advancements. As SSD technology continues to advance, the cost of manufacturing SSDs is expected to decrease. However, in the short term, new technologies can sometimes lead to higher prices, as companies recoup the cost of research and development.
    Overall, it is likely that SSD prices will remain relatively low in the near future, due to the current oversupply of NAND flash chips and reduced demand. However, there are some factors that could lead to price increases in the future, such as increased demand, a shortage of NAND flash chips, or technological advancements.
    Here are some tips for buying an SSD at a good price:
    • Shop around and compare prices from different retailers.
    • Look for sales and promotions.
    • Consider buying an SSD with a lower capacity. SSDs with larger capacities are generally more expensive.
    • Wait until SSD prices have stabilized. If you're not in a hurry to buy an SSD, it may be worth waiting a few months to see if prices come down even further.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,882
    1
    12,186
    113
    අදාළ නෑ නේ
    if manufacturers cut down on supply there could be an increase in price.
    but most likely it'll lead to stagnant prices instead of continuous price drops like we've seen recently
    seems like there are some slight price hikes in amazon for a few brands I've checked but not sure if it'll be a continuing trend
     

    X101

    Active member
  • Jul 10, 2012
    426
    83
    28
    මේ ගැන කතා කරන්න පරක්කුයි දැන්. ඒත් කාටහරි වැදගත්වෙයි කියලා දාන්නෙ

    පහුගිය කාලේ දිගටම SSD වල මිල අඩුවේගෙනනෙ ආවෙ. පහුගිය අගෝස්තු අන්තිම වගේ වෙද්දි 1TB HDD එකක මිලටම Kingston A400, Lexar NS100 වගේ budget SSD වල 1TB model ගන්න පුලුවන්කම තිබුණා ලංකාවේ. රු 13,000-14,000 අතරේ තිබුණේ. ඔය අතරෙ මාසෙකට විතර කලින් මං fb post එකක් දැක්කා SSD වල මිල ඉස්සරහට වැඩිවෙයි කියලා ලංකාවෙ කෙනෙක් කියලා තියෙනවා. ඒක ගැන නිකන් හොයලා බලද්දි Samsung එකෙන් NAND flash වල ගණන් වැඩිකරන කතාවක් news වල තිබුණාට ලොකු කතාබහක් දැක්කෙ නෑ. හැබැයි ඔය කතාවෙන් සති 2ක් යද්දි මෙහේ shops වල SSD මිල වැඩි කරන්න පටන් අරන් තිබුණා. මට මතක විදියට 1TB එකක් රු 500 න් විතර වැඩිවෙලා තිබුණේ. exchange rate එකත් අඩු වැඩි වෙන හින්දා ඒ ගැන එච්චර හිතුවෙ නෑ.

    ඔහොම ඉඳලා මං දැන් දවස් 2ට කලින් 1TB SSD එකක් ගත්තා රු 15,400 ට (තවම packing කැඩුවෙත් නෑ) අද මං ඒ shop එකේම price බලද්දි රු 16,700 යි. ගොඩක්වෙලාවට shop වලින් ඔය වැඩිකරන්නෙ පරණ stock තියෙන ඒවාම තමයි. ඒ හින්දා කවුරුහරි අඩුවට SSD එකක් ගන්න හිතන් ඉන්නවා නම් price වැඩිවෙන විදිය බලලා අඩු තැනකින් දැන්ම එකක් ගන්න එක හොඳ වෙයි. මොකද ලංකාවේ දෙයක් ගණන් වැඩිවුණාම ඒවා ආයේ ඒවා ලේසියෙන් අඩු වෙන්නෙ නෑනෙ
    https://elakiri.com/threads/ssd-eka...ice-lap-ekata-with-ram.2127226/#post-29300075
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    SSD hoda brand monawda? M2
    SATA M2 ද NVMe M2 ද?
    සල්ලි ප්‍රශ්නයක් නැත්නම් high end එකක් ඕනි නම් Samsung තමයි මම දන්න තරමින්. මීට වඩා performance හොඳ වෙන brands වල models තියෙනවා benchmark වල. ඒත් ගොඩක් අය recommend කරන ලංකාවෙත් ගන්න පුලුවන් brand එක Samsung
    low end නම් Kingston, Lexar හොඳයි. හැබැයි replica තියෙන්න පුලුවන්
    ඊටත් වඩා අඩුවට Aliexpress එකේ වෙන brands තියෙනවා. ලංකාවෙත් Ramsta වගේ ඒවා තියෙනවා. සමහර අය මේවා අරන් අවුලක් නැතුව පාවිච්චි කරනවා, සමහර අයට හරියන්නෙ නෑ. performance, durability එක ගැන විශ්වාස කරන්න අමාරුයි.
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,060
    1,604
    113
    SATA M2 ද NVMe M2 ද?
    සල්ලි ප්‍රශ්නයක් නැත්නම් high end එකක් ඕනි නම් Samsung තමයි මම දන්න තරමින්. මීට වඩා performance හොඳ වෙන brands වල models තියෙනවා benchmark වල. ඒත් ගොඩක් අය recommend කරන ලංකාවෙත් ගන්න පුලුවන් brand එක Samsung
    low end නම් Kingston, Lexar හොඳයි. හැබැයි replica තියෙන්න පුලුවන්
    ඊටත් වඩා අඩුවට Aliexpress එකේ වෙන brands තියෙනවා. ලංකාවෙත් Ramsta වගේ ඒවා තියෙනවා. සමහර අය මේවා අරන් අවුලක් නැතුව පාවිච්චි කරනවා, සමහර අයට හරියන්නෙ නෑ. performance, durability එක ගැන විශ්වාස කරන්න අමාරුයි.
    NVMe M2 ekakmachan. Lexar eka hodaida? 500GB wage ekak mehe normal price koomada dan yanne?
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    NVMe M2 ekakmachan. Lexar eka hodaida? 500GB wage ekak mehe normal price koomada dan yanne?
    මගේ තියෙන්නෙ Lexar NM620 එකක්, අරන් මාස 9ක් විතර වෙනවා අවුලක් නෑ, දවසට පැය 12ට වඩා පාවිච්චි කරනවා. Health එක 98% යි දැන්. රු 14,700 යි Barclays එකේ
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,060
    1,604
    113
    මගේ තියෙන්නෙ Lexar NM620 එකක්, අරන් මාස 9ක් විතර වෙනවා අවුලක් නෑ, දවසට පැය 12ට වඩා පාවිච්චි කරනවා. Health එක 98% යි දැන්. රු 14,700 යි Barclays එකේ
    lexar brand eka hodaida
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Gold අරන් කොහෙද තියෙන්නේ? බැංකු වල තියන්න බෑ. උන් දිය කරලා හෙන ගේමක් ගහනව. කිරියේම කෙනෙක් දාලා තිබ්බා.

    😮