NEED A VIRUS GUARD

ASR

Active member
  • Feb 21, 2007
    740
    238
    43
    Eset Nod32 ඔරිජිනල් එකම උන්ගේ සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරල ට්‍රයල් එකක් විදියට රෙජිස්ටර් කරගන්න. දවස් 30 කට පස්සේ මේ සයිට් එකෙන් http://www.nod327.net/ අලුත් ට්‍රයල් කී එකක් දාගන්න. වයිරස් ගාඩ් එක මම අවුරුදු 5 ක් විතර යූස් කරල තියෙනවා. කවදාවත් අවුලක් වෙලානම් නෑ. මැෂින් එකේ පෆෝමන්ස් අඩුවෙන්නෙත් නෑ.

    ටික දවසකින් කී මාරු කරන්න වෙන අවුල හින්ද මාස 6 කට කලින් වින්ඩෝස් එසෙන්ෂියල් දැම්ම. දැන් වයිරස් ගාඩ් එකක් තියෙනවද කියල දැනෙන්නේ පෙන්එකේ වයිරස් ටික කිලීන් වෙනකොට තමා. තාමනම් ප්‍රශ්නයක් උනේ නෑ. හැබැයි short cut හැදෙන වයිරස් එකේ short cut ටික මෙකෙන් ක්ලීන් වෙන්නෑ. වයිරස් එක විතරයි ක්ලීන් වෙන්නේ. වෙනම ඩිලීට් කරනන් ඕන. ඔය වයිරස් ගාඩ් කොම්පැනි කාරයෝ උන්ගේ වයිරස් ගාඩ් විකිනෙන එක අඩු වෙන හින්දද කොහෙද ඔය එසෙන්ෂියල් එකේ රේටින්ස් අඩු කරල තියෙන්න.

    නැත්නම් Avast Free එකත් හොදයි.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    http://www.elakiri.lk/forum/showthread.php?t=1609856

    nnu0oy.jpg
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    mehemai. uba machine eka use karana widiha anuwa uba use karana virus guard eka wenas karapan. ubage pc eke data walata access karoth hacker kenek, eke risk eka godak wadie nam,
    Free dena jarawawal daannen athuwa Kaspersky Internet Security dala, Malware byte ekath daganna. eeta amatharawa keygen wage run karanawanam ewa okkoma Sandbox wala run karanna (Sandboxie software eka haraha) sure nathi files run karanna epa.
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0

    free paid kiyala wenasak na ban. hoda brand ekak nam