Need cream ...@@

kpg

Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    Need Shave Cream Like VEET.....Veet eka Sara wadilu..itawada sara adu lankawe ganna puluwan cream monada>>>>???
     
    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28
    :rolleyes:Gillette Shaving cream hari yanne nedda :P mama nam rewla banne owa gala:rolleyes: veet walata wada sumudui :lol::Pboru nam try karala balanna :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Need Shave Cream Like VEET.....Veet eka Sara wadilu..itawada sara adu lankawe ganna puluwan cream monada>>>>???
    Veet is a hair removal cream. Not a shaving cream.
    You can get Gillette or Old Spice shaving cream.
    Warm water with soap works just as well.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rolleyes:Gillette Shaving cream hari yanne nedda :P mama nam rewla banne owa gala:rolleyes: veet walata wada sumudui :lol::Pboru nam try karala balanna :P
    veet මූනෙ ගෑවට පස්සෙ ආයෙ බාන්න රැවුලක් ඉතුරුවෙන්නෙ නෑ. ඒක hair removal cream එකක් නෙ.
     
    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    @agresha

    Veet Wage Deyak tamai oni...Oya witarai Qwe.........Anek freindzla Jok Ekata Aran....mata Oni Women la use karana VEET Walata Same Creame Jathi Tikak...Plz Big Help Frndzz
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    හරි දැන් වීට් කියන්නේ ශේවින් ක්‍රීම් එකක් නෙවෙයිද ? :baffled::baffled: එහෙම නැත්තන් කෙල්ලෝ ඔව්ව මොනාටද පාවිච්චි කොරන්නේ ? :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඒක කෙස් ගලවන ක්‍රීම් එකක් මිසක් රැවුල් බාන්න ගන්න ක්‍රීම් එකක් නෙමෙයි.
    රැවුල් බාන ක්‍රීම් එකකින් කරන්නෙ රැවුල් ගස සිනිඳු කරන එක විතරයි. කෙස්ගහ එහෙන් පිටින්ම ගලවලා දාන්නෙ නෑ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    @agresha

    Veet Wage Deyak tamai oni...Oya witarai Qwe.........Anek freindzla Jok Ekata Aran....mata Oni Women la use karana VEET Walata Same Creame Jathi Tikak...Plz Big Help Frndzz
    එහෙනම් Hair Removal Cream ගැන අහන්න. Shaving cream කියන්නෙ ඒවට නෙමෙයි.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒක කෙස් ගලවන ක්‍රීම් එකක් මිසක් රැවුල් බාන්න ගන්න ක්‍රීම් එකක් නෙමෙයි.
    රැවුල් බාන ක්‍රීම් එකකින් කරන්නෙ රැවුල් ගස සිනිඳු කරන එක විතරයි. කෙස්ගහ එහෙන් පිටින්ම ගලවලා දාන්නෙ නෑ.

    ඉතින් කෙල්ලෝ තට්ටෙ ගාන්නෙ නෑනෙ බං :baffled::baffled: