need ebglish songs

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

බීතෝවන්ගෙ සිම්පනි ටික බාගනිං.. පලවෙනි එකයි පස්වෙනි එකයි පට්ට...
තව greig edvard ගෙ සුපිරි ක්ලැසිකල් ටිකක් තියෙනව.. ලෝකප්‍රසිද්ධ මෝනිං මුඩ් එක එහෙම තියෙන්නෙ ඒ සෙට් එකේ.. solveig's song, death of ace දෙකත් තියේ.. එතනිං ගියාම යානිගෙ එව්ව එල.. හැබැයි අරුන් දෙන්නගෙ ඒව තමා එලම.. තව තියේ පැට්‍රික් ඩොයිල් උන්නැහෙ ෆිල්ම් වලට ගහපු සෞන්ඩ් ටැක්ස්.. හැරී ඉන් වින්ටර් සෞන්ඩ් ටැක් එක එහෙම අතිසුපිරි...

නික් කේව් ගෙ O' children සින්දුව සුපිරි.. Magic works එකත් මරු. වියර්ඩ් සිස්ටර්ස්ලගෙ..

මෙන්න බීතෝවන් ගෙ සිම්පනි ටික..
http://kickass.to/beethoven-complete-symphonies-london-symphony-orchestra-t5780968.html

මෙන්න greig ගෙ සෙට් එක.
http://kickass.to/edvard-grieg-peer-gynt-t635405.html

අල්ටිමට් යානි
http://kickass.to/yanni-ultimate-yanni-mp3-t5984363.html

greig ගෙ සෙට් එක බලපං.. සුපිරිම ක්ලැසිකල් ටික.. මෝනිං මුඩ් එක එහෙම හෙට ලෝක විනාසෙ වුනත් තව අවුරුදු දහස් ගාණක් යනකං රැකිල තියෙනව.. :)