Need for Speed II

hiran.wimalawansha

Active member
  • Nov 4, 2011
    186
    27
    28
    Need for Speed II (2) ගේම් ඒක Widows 8.1 (64bit) වල PLAY කරන්ට පුලුවන් ක්‍රමයක් දන්නව නම් කියනව ද?
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    පරණ ඩොස් ගේම් එකක් තියනව සිඩ් ඇන්ඩ් ඇල් ටූන් මැශින් කියලා ඒක වින්ඩොව්ස් 10 වල ප්ලේ කරන්න ක්‍රමයක් තියනවද
     
    StarletGT

    Member
    Mar 24, 2016
    46
    5
    0
    Need for Speed II (2) ගේම් ඒක Widows 8.1 (64bit) වල PLAY කරන්ට පුලුවන් ක්‍රමයක් දන්නව නම් කියනව ද?

    :yes::yes::yes:

    පරණ ඩොස් ගේම් එකක් තියනව සිඩ් ඇන්ඩ් ඇල් ටූන් මැශින් කියලා ඒක වින්ඩොව්ස් 10 වල ප්ලේ කරන්න ක්‍රමයක් තියනවද

    :yes::yes::yes:

    DosBox කියලා application එකක් තියෙනවා. එකෙන් mount කරන් ගහන්න පුළුවන්.
    http://www.dosbox.com/