Need for speed new game play trailer

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    NFS most wanted එකට පස්සේ ආපු ඔක්කොම නිකන් ඒකෙ copy වගේ. අලුත් concept එකක් එන්නෙම නෑ. අප්පිරිය වෙලා තියෙන්නෙ.:baffled:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මේ පාර එකේ කතාව හොදයි කියලා තමා ආරන්චිය.
    2005 ආව නීඩ් ෆෝ ස්පීඩ් මෝස්ට් වෝන්ටඩ් එකේ නම් කතාව කියලා වැඩක් නෑ.
    ඇගට වදින්න ගහලා තිබ්බා කතාව සුපිරියටම.
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    NFS most wanted ekata gahanna bari una anith arpu ekakata wath ,, fattaaa kiyanne uparimai ......
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    NFS most wanted එකට පස්සේ ආපු ඔක්කොම නිකන් ඒකෙ copy වගේ. අලුත් concept එකක් එන්නෙම නෑ. අප්පිරිය වෙලා තියෙන්නෙ.:baffled:

    RUN patta :)
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    බැලුවට පාඩු නෑ කියල promise වෙනවා මචන්. අනිවා බලපන්.