Need Good Data Recovery software

rwnfrnnd

Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    හොඳ සොෆ්ට්වෙයා කිහිපයක්,
    Pandora Recovery
    R-Studio Data Recovery
    GetDataBack Data Recovery

    හැබැයි යූස් කරන්න කලින් හෙල්ප් එක හොඳට කියවල ඉන්න.. :)

    ඒ වගේම ෆයිල් ටික ගන්නකම් C ඩ්‍රයිව් එකේ වැඩිය ෆයිල් ඔපරේශන්ස් (Copying, Moving, etc..) කරන්න එපා.
     
    Last edited: