NEED HELP FOR CREED1......

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    යලුවෙක් නම් ඉන්නවා මුදල් අමාත්‍යංශයේ හැබැයි මෙ දවස් වල ඉන්නෙ විදෙස් ගතවෙලා
    කියපන් බලන්න මොකක්ද කෙරෙන්න ඔනා හෙට අනිද්ද වෙනකොට එයි
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    යලුවෙක් නම් ඉන්නවා මුදල් අමාත්‍යංශයේ හැබැයි මෙ දවස් වල ඉන්නෙ විදෙස් ගතවෙලා
    කියපන් බලන්න මොකක්ද කෙරෙන්න ඔනා හෙට අනිද්ද වෙනකොට එයි

    PM එකක් දැම්මා මචන්.