Need Help for Higher Studies !!!

anilantha

Well-known member
  • Oct 18, 2008
    2,129
    839
    113
    ----- Hill City ----
    දන්නා අයගෙන් ලොකු උදව්වක් ඕන ...මෙහෙ state university එකකින් out වුනාට පස්සේ , electrical and electronic engineering field එකේ වෙන රටක Mphil, Msc එකකට apply කරන්නේ කොහොමද ?

    1 class, 2 upper, ලොකු GPA එකක් නැතුව projects වලින් & recommendation වලින් විතරක් funds, half scholarships ගන්න පුල්වන්ද? නැත්තන් ඔක්කොම වියදම් අපිම දරන්න ඕනෙද ?

    job experience ඕන වෙනවද ?

    advice ගන්න පුලවන් websites , agencies මොනවද?


    මෙහෙ තියෙන බහුතරයක් jobs දැක්කම මේ field eken engineering කරේ අපරාදේ කියල හිතෙනවා.:no::no: හොද jobs තියෙන එකකට පැනගන්න amarui .. දන්න කෙනෙක් කියල දෙනවනම් ලොකු උදව්වක් :yes:
     
    Last edited:

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    merit based scholarship ekak ganna baha GPA ekak natiwa . projects වලින් & recommendation වලින් balanawa tamai eth wadiyenma balannne GPA eka .
    Need based scholarship ekak ganna try karanna, International studentslata need based scholarship dena ratawal adui .eth hoyaganna barith naha
     
    • Like
    Reactions: anilantha

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,129
    839
    113
    ----- Hill City ----
    merit based scholarship ekak ganna baha GPA ekak natiwa . projects වලින් & recommendation වලින් balanawa tamai eth wadiyenma balannne GPA eka .
    Need based scholarship ekak ganna try karanna, International studentslata need based scholarship dena ratawal adui .eth hoyaganna barith naha
    thanks a lot !!! :yes::yes:
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,189
    1,509
    113
    GPA (Class) එක තමා බලන්නේ බන්. ඊට පස්සේ තම ඉනික්වා බලන්නේ. යුරෝපේ එස්ටෝනියා, පොලන්තේ වගේ රටවල් පොඩ්ඩක් බලපන්.
     
    • Like
    Reactions: anilantha

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,129
    839
    113
    ----- Hill City ----