Need Help for Under eye dark circles

bionuwan

Junior member
  • Jan 9, 2010
    31
    0
    6
    under eye dark circles walata gana cream ekak or treatment ekak hari kiyanna puluwanda dhanna kenek.. loku help ekak .... :rolleyes::rolleyes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    නිදිමරන්න එපා.
    ටී බෑග් , තුනියට කැපුව අල පෙති තියන් ඉදහන් ඇස් වල විනාඩි 15 වගේ

    ක්‍රිම් ජාති ගානව නම් ගොඩක් පරිසමෙන්, ඩොකෙක් හමු වෙලා ගනින්
    ආවට ගියාට අරන් ගාන්න එපා වැඩිවෙයි
     

    bionuwan

    Junior member
  • Jan 9, 2010
    31
    0
    6
    නිදිමරන්න එපා.
    ටී බෑග් , තුනියට කැපුව අල පෙති තියන් ඉදහන් ඇස් වල විනාඩි 15 වගේ

    ක්‍රිම් ජාති ගානව නම් ගොඩක් පරිසමෙන්, ඩොකෙක් හමු වෙලා ගනින්
    ආවට ගියාට අරන් ගාන්න එපා වැඩිවෙයි

    nidhimaranne nam naha mcn ..