Need Help From All - හැමෝම උදවු කරන්නකෝ

වෙබ් සයිට් එක ගැ&#3505


  • Total voters
    4
  • Poll closed .

pkrishan6

Member
Jul 14, 2012
13
0
0
Need Help From All - හැමෝම උදවු කරන්නකෝ

මගේ අලුතෙන් ආරම්බ කරපු වෙබ් සයිට් එකක් තියෙනවා පොඩි rank එකක් හදා ගන්න traffic එකක් ඕන.. පුලුවන් කෙනෙක් ඉන්නවා නම් link එක click කරල 30s විතර වෙබ් එකේ ඉන්න පුලුවන් නම් ලොකු උදව්වක්....

https://TotalDesign.lk

මේක Graphic Designing & Web Designing කරන වෙබ් සයිට් එකක්.. මේ filed වලට සම්බන්ධ ඕනම සේවාවක් පැය 24ක් ඇතුලත අපි කරල දෙනවා. (වෙබ් සයිට් එකක් අලුතෙන් හදන්න නම් ඊට වඩා කල් යනවා) ඔයාලගෙත් යාලුවෝ ඉන්නව නම් contact කරල දෙන්න අඩුවට කරල දෙන්නම්

ස්තූතියි හැමොටම
 

taxacco83

Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    bump

    back ground colour eka white nathuwa attractive colour ekak dammanam hoda nadda ?

    mita wada hoda theme ekak dammanam hodai neda?
     
    Last edited:

    pkrishan6

    Member
    Jul 14, 2012
    13
    0
    0
    thawama patan gaththa witharai... godak aya ideas godak deela thiyenne., okkogema ewa balala change karanna hithan inne., thank you bro for the the idea.