Need Help guyz n galz :(

590-egg.jpg

බිත්තර කහමදය ගාපං මචං නාන්න පැයබාගයකටවත් කලින්.....+....ආයුර්වේද ෂැම්පු පාවිච්චි කරන්න(මොනවා ගෑවත් සන්සිල්ක් නම් ගාන්න එපා)...
 
  • Like
Reactions: too_little

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ගොඩ වෙදකම් කරලා හරියන්නේ නෑ නංගි doctor කෙනක්ට පෙන්නන්න:frown:.නෑත්තම් ඔය තියෙන කොන්ඩෙත් යයි:eek:.
ඔය :cool:ලාගේ නම් කොන්ඩේ යන්නේ දේශගුනයට හුගක් මැදපෙරදිග රටවල ඔහොම වෙනවා:dull:.
 
Last edited:

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
mama danna hatiyatanam diga kondayak thiyanawanam konde kohomath yanawa mageth konde yanawa ambanaka
ඔය රටවල් වල කොන්ඩේ යනවා නේද බන් කොහමටත්:( සමහර එවුන්ගේ යන්නේ නෑ:). ඒත් සමහර එවුන්ගෙ යනවා:eek:.
 

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Go to a dermatologist. Probably the problem would be with the outer covering of your skull. Do ya suffer with dandruff? If possible find some "Godapara" and apply on yo hair.
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    ඔයා කරන පලවෙනි වැරැද්ද., තෙත පිටින් කොණ්ඩය පීරන්නම එපා., එතකොට කොහොමත් ගැලවෙනවා...
    ආයේ නාන හැමදාම shampoo දාන්නත් එපා...

    මමත් සෑහෙන දිගට කොණ්ඩය වවලා හිටියා.., මටත් ඔය ප්‍රශ්නෙම තිබ්බා...
    මම එකට කරේ මෙහෙම...

    1. හැමදාම shampoo කරන්න එපා...
    2. ඒ උනාට අනිවා conditioner එකක් පාවිච්චි කරන්න... (මම පාවිච්චි කරේ "Dove - Hair Fall Rescue" එක පට්ට)
    3. තෙත පිටින් කොණ්ඩය පීරන්න එපා...
    4. ලංකාවේ ආයුර්වේද බෙහෙත් සාප්පු වල තියෙනවා "භෘංගා මාලක තෛලය" කියලා එකක්., කාට හරි කියලා ඒක ගෙන්නගෙන කොණ්ඩේ හොඳටම වේලුනාට පස්සේ මුළු ඔලුවේම ගාලා විනාඩි 5ක් විතර සම්බාහනය කරන්න...

    සතියෙන් හොඳ ප්‍රතිඵල ලැබේවි!!!

    ඔබට ජය..!
     
    • Like
    Reactions: too_little
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    නිතරම ශැම්පො පාවිච්චි කරාමත් ඔහොම වෙනවා.
    ඒ ශැම්පෝ වල තියන කෙමිකල් වල සැරට.

    මෙන්න මේ තෙල් වර්ග ට්‍රයි කරන්න.
    අකාල පාලිත තෛලය - අකලට හිසකෙස් පැසීම හා වැටීම
    භෘන්ගාමලක තෛලය - කෙස් ගැලවී යාම, ඇස් ප්‍රශ්න, හිසරදය.

    මගේ කෙස් යන්නේ නෑ, ඒත් හිටපු ගමන් හිසරදයක් ආවොත් භෘන්ගාමලක තෛලය තමා ගාන්නේ.
     
    • Like
    Reactions: too_little

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Konde Diga kattiyata thiyena prshanayak thamai meka.....mama nam oya gana wadiya danne naa habai Head & Shoulder kiyana shampoo eka gaanawanam anna ekatath konde ho gaala yanawa kiyala nam dannawa athdakeemen....:yes:
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    Mehemai.. Guess oya girl kenek wenna ona. Radio eka ehuwa oyage eken danne. Normally dawasata konda gaz 1 to 75k wage yana eka normal kiyalai kiyanne. General tips tikak kiyannam oyata. Naanakota oyage kondeta galapena shampoo ekak ma daanna. Sara shampoo ekak nam daily use karanna epa. Eka kondeta hoda nah. Dandruff thiyenawa nam aniwa adu karaganna balanna. Dehi + ulu haal thambala (20ml wage wenna tikak ukuwata hadan) oluwata dala 5min thiyala hodanna luke warm water walin. Ee dandruff walata ok. Konde yanawata newei.

    Tawa konde yanna hetuwk thamai napu gaman thadin konde pihadana eka. Konde thadaaaa karala pihadanna epa. Thuwaya ganna loku ekak, sudu thuwayak. Aran mulinma enga pihinna epa. Nala konde wathura berenakam inna. Godak innepa oluwa kekkuma hedei. Gasanna epa godak konde aga palenawa ethakota. Yannath hethuwak napu gaman konde gasana eka. Winadiyak withara wathura berenna thiyala konde hiz kabala hariya mulin pihadanna. In passe agata enakam konde wewena direction ekata piranna. Opposite direction ekata piranna epa konde gelawenawa hari ikmanata.

    Thawa Blow dry karanna epa napu gaman nam. Aniwa ithin konde yanawa. Nala tikak auwe, avuwa thiyena hariye hitiyata kamak na hodata konde pihadala. Thawa konde piranna epa napu gaman nam. Ethakotath konde yanawa. Piranna ma ona nam kuuru athara parathare wadi panawakin piranna, godak wela piranna epa.

    Thawa oya Dermatologist/hair specialist kenek prescribe kalama ganna Iron, Calcium, Vitamins (A, B, E, C) Folic acid, Zinc ahema. Virgin Coconut oil ganna. Herbal oil ekak hadana widiyak thiyenawa one nam kiyannam. Eth Canada walata ona ewa hoyaganna eka aul ne tikak.
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    aththatama godak sthuthi hemotama :) mata thiyena dewal walin thama ithin karanna wenne mehe :( man den olive oil gala naanna inne balamu olive oil walin hari yaida kiyala and man dryer eken thama dry karanne mehe ira eliya hoyanna bahane me time ketaa i mean winter ekata so mehe seethala nisa aamrui and hot water walin thama naanneth winter nisa...
    godaaaaak sthuthi :)
     

    yesyesyes

    Junior member
  • Jul 22, 2012
    144
    11
    18
    aththatama godak sthuthi hemotama :) mata thiyena dewal walin thama ithin karanna wenne mehe :( man den olive oil gala naanna inne balamu olive oil walin hari yaida kiyala and man dryer eken thama dry karanne mehe ira eliya hoyanna bahane me time ketaa i mean winter ekata so mehe seethala nisa aamrui and hot water walin thama naanneth winter nisa...
    godaaaaak sthuthi :)

    oya UK da inne?:)