මෙකයි සීන් එක.
මට ice cream හඩන්න පොඩිවට පටන් ගන්න අදහසක් තියෙනවා.
හැබැයි එකට මට තොරතුරු ගන්න තැනක් දන්නෙ නෑ. මුලින් පොඩිවට හදන්න තමා idea එක. (small yoghurt cup size)
අනිත් එක තමා අපි කොහොමද කල් ඉකුත් වෙන දින එහෙම හදාගන්නෙ.
මට මෙ සම්බන්දව තොරතුරු ගන්න තැනක් තියෙනවද ?