පොත් බෙදා දිම අටවන අදියරෙ(2024) නිමාව.... මෙලෙස ඔබ වෙත රැගෙන එන වගයි.....

ඔන්න යාලුවනෙ ඔයාලා හැමොම වාගෙ උදවු කරපු එලකිරි.කොම් පොත් බෙදා දිමෙ වැඩ පිලිවෙලෙ 8 වෙනි දැක්ම එහෙමත් නැත්නම් 2024 අදියර නිමාව මෙසේ කරලියට පැමිණෙන වගයි.

අප විසින් පසුගිය වසර 7 තුල සිදු කරන ලද පොත් බෙදා දිම් පිලිබද තොරතුරු 5 වන කොමෙන්ටුවේ දී ලින්කු ආකාරයට දැක ගත හැකිය.
මෙකට මූලික වෙන්නෙ අපෙම එලකිරියෙ සමාජිකයන් කියලා හැමොම දන්නවනෙ. එ වගෙම අපෙ අනෙකුත් යහලු යෙහෙලියනුත් අපිට ගොඩක් උදවු කරනවා. ඉතින් ඔය කියන්න වු හැම දෙනාගෙම සහයොගයෙන් අපිට පුලුවන් උනා 8 වෙනි වතාවටත් පොත් බෙදාදිමෙ වැඩපිලිවෙලක් සාර්තකව අවසන් කරන්නට.

ඉතින්, කලින් වතාවෙ වගෙම මෙ වතාවෙත් ගොඩක් හොදට කරන්න තමයි අපි සැලසුම් කරෙ. කලින් වගෙම අපිට ලැබුණු පාසල් කිහිපයක් අතරින් එක පාසලක් තොර ගන්න උනා. අපි කිහිප දෙනෙක්ක් පාසල් කිහිපයක් බලන්නත් ගියා. සමහර පාසල් වලට කතා කරලා විස්තර දැන ගත්තා.

කොහොම හරි ඉතින් අපිට ලැබුන සහ අප ගිය පාසල් කිහිපය අතරින් අපි තොර ගත්තෙ නුවර, මඩවල පිහිටි නාපාන කනිෂ්ඨ පාසලයි.
අපිට මෙ පාසල ගැන කිව්වෙ අපෙම සාමජිකයෙක්. ඉතින් අපි එ යාලුවාගෙන් පාසලෙ විස්තර ටිකක් අහ ගත්තා. අපේ සාමාජික යහළුවා පාසලට ගිහින් අපට ස්තර ලබා දුන්නා. පසුව අපේ පිරිස විදුහල්පතිතුමා සමග සම්බන්ද වෙලා වැඩි විස්තර දැන ගත්තා.

ඉතින් යාලුවනේ මේ පාසලේ පහසුකම් සාපේක්ශව අඩුයි. පාසලටම පන්ති පවත්වන්න ස්ථිර ගාලා 2යි තියෙන්නෙ.
විදුහල්පතිතුමිය මූලිකව මැදිහත් වෙලා සහ දෙමවුපියක්ගේ සහයෝගයෙන් තාවකාලික ටකරං වහලක් සහිත ශාලාවක් ඉදිකරලා තියෙනවා 11 වසරෙ දරුවන්ට.
අඩුවුනාට මේ ළමයි ඉගෙනගන්න තියන උනන්දුවෙන් පොඩ්ඩක්වත් අඩු අය නෙමේ. ඒ වගේම තමා දක්ශතාවලිනුත්. ඉන්න ගුරුවරු සහ විදුහල්පති බොහොම වෙහෙසක් ගන්නව මේ දරුවන් වෙනුවෙන්.
පාසලේ දරුවන් 3 දෙනෙකු ලංකාව නියෝජනය කරමින් පිටරට තරග වලට යන්න සමත් වෙලා තිබෙනවා කියලා අපටදැනගන්නට ලැබුණා. නමුත් මුදල් ගැටළු නිසා ඔවුන්ට ඊට සහභාගි වෙන්න නොහැකි බව අපිට පැවසුවා.
ඉතින් අපි පාසලත් එක්ක දුරකතනයෙන් සම්බන්ද උනා. අපිට පාසලෙ තිබෙන සියලු අඩු පාඩු සදහන් කරන්න කිව්වා. එතකොට අපිට පුලුවන් එ අඩුපාඩු වලින් උපරිම ප්‍රමානයක් ලබා දෙන්න.
අප මේ සම්බන්දව මුලින් කතා කරන කොට සිටිය විදුහල්පතිතුමා වෙන පාසලකට මාරු වෙලා සේවා අවශ්‍යතා අනුව. නමුත් එතුමා අපව නව විදුහල්පතිතුමියට සම්බන්ද කරලා දුන්නා. පොත් බෙදන දිනයේ එම කලින් සිටිය විදුහල්පතිතුමත් ආවා අපිව් බලන්න.

පොත් බෙදන වැඩෙ වෙන දවස වෙනකම්ම විදුහල්පතිතුමිය සමග සම්බන්ද වෙමින් විස්තර කතා කරා. වෙනදා වගෙම පාසලට සිග්නල් නොමැති ගැටලුවක් තිබෙන නිසා මට ලොකු ප්‍රශ්නයක් උනා. සමහර දවස් වල පාන්දර වගෙ වෙද්දි තමයි අවශ්‍ය විස්තර ලැබෙන්නෙ.
ඔන්න ඉතින් වෙනදා වගේම පාසලෙන් ලොකු ලිස්ට් එකක් ලැබුනා. ඊට පස්සෙ එලකිරියෙ එ සම්බන්දව ත්‍රෙඩ් එකක් දැම්මා කට්ටියගෙන්ම උපකාර ලබා දෙන්න කියලා.
මෙන්න එ ප්‍රදාන ත්‍රෙඩ් එක.

අටවන අදියර- නුවර මඩවල
ඔන්න ඉතින් අපෙ අය පොත්පත් භාර ගත්තා. ටික දවසක් යද්දි පොත් එකතු කරන තැන් බඩු වලින් පිරෙන්න ගත්තා. සමහර අය තැපැලෙන් බඩු එව්වා. අනික අපෙ එලකිරි අයට දැන් පොත් ත්‍රෙඩ් එක මතකයි. එක නිසා අපිට පහසුවක් උනා.

මම වගෙම අපෙ කිරියෙ ගොඩක් අයත් එයාලගෙ යහලුවන්ට මෙ ගැන කියලා තිබුනා. ඉතින් එයාලත් අපිට උදවු කරා. සමහරු මුදල් වලින් උදවුකරා. කලින් වතාවෙ පොත් වැඩෙට සම්බන්ද උන සියලුම දෙනා මෙකටත් සම්බන්ද උනා. එක අපිට ලොකු ශක්තියක් උනා.

පොත් පත් භාර දෙන්න කැමති අයව, එයාලට පහසුම ලගම පොත් එකතු කරන තැනට යොමු කරා. අපෙ සමහර යාලුවො අපෙ ගෙදරට ඇවිල්ල බඩු භාර දුන්නා. අපෙ පිටරට ඉන්න යාලුවොත් අපිට ගොඩක් උපකාර කරා. මම යවපු හැම PM එකකටම රිප්ලයි කරලා තිබුනා.
අපෙ කට්ටිය එයලගෙ ඔෆිස් වලට, ගෙවල් වලට, ක්ලාස් වලට, බැංකු වලට වගෙ එක එක තැන් වලට පොත් පත් එකතු කරලා තිබුනා.

ඉතින් වෙනදා වගේම පොත් එකතු කරන කාර්යය මම සහ අනෙක් පිරිස සිදු කරා. ඔන්න ඔහොම ගෙදරට පොත් එකතු උනා. අපේ සමහට යහළුවන් පොත් මලු අරන් දුම්රිය ස්ථාන වලට ආවා. මෙදාපාර අපි 1 දිනයකින් වැඩේ ඉවර කරන්න සැලසුම් කල නිසා ගෙදරදීම පොත් ටික පැක් කරා. එතකොට අපිට පහසු වෙන නිසා. අපෙ යහළුවන් කිහිප දෙනෙකුම එදා රෑ නිදි නැතුව පොත් පැක් කරා. අපේ බුදු පිළිමය තමයි බර වැඩිම. පිළිමය අපි 3 දෙනෙකු හරි අමාරුවෙන් තමයි බස් එකට ගත්තෙ. නුවරදිත් අපේ කිරියෙ යහලුවෙකු අපිට පොත් පාර්සලයක් සහ වතුර දුන්නා.

අපිට ගොඩාක් එලකිරියෙ අය උදවු කරා. ඔයාලා නැත්නම් අපිට මෙක මෙච්චර හොදට කරගන්න වෙන්නෙ නැහැ යාලුවනෙ. එක මම මතක් කරන්නම ඔනෙ. කිරියෙ අය එකාවගෙ අපිට උදවු කරා. එයාලගෙ කාලය කැප කරමින් පොත් අරන් දෙන්න මහන්සි උනා. සමහර අපෙ කිරියෙ අය මට කොල් කර කර තව අඩුපාඩ් මොනවද අහනවා. එයලත් හරිම උනන්දුවෙන් තමයි මෙක කරෙ.

අපිට වැඩෙ සාර්ථක කර ගන්න උදවු කරපු අපෙ කිරියෙ සහ අනෙක් යාලුවො සියළු දෙනාවම අදරෙන් මතක් කරනවා. (හැමොම අපිට උදවු කරා. මම නම් වශයෙන් මතක් නොකරන්නෙ, හදිස්සියෙන් හරි නමක් අමතක උනොත් කියලා.)
ඉඩ මදි නිසා දෙවැනි කොමෙන්ටුව බලන්න ........

Last edited: