මචන්ලා මට 12000 - 15000 අතරේ ගන්න පුළුවන් හොඳ ෆෝන් එකක් කියන්නකෝ..:cool::cool: ලින්ක් එහෙම තියෙනවා නම් දෙන්න..:):) තව ගන්න පුළුවන් තැන් ගැනත් දාන්න...:D:D ගණන් එහෙමත් කියන්න...;););)