NEED HELP URGENT

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Ado help,

    Mama waradila email ekak yawwa, gmail ekak. Dan 10 minutes withara athi. IT waddo kiyapanko, mata dan eka delete karanna ona :(:(:(


    HELPPPPPP
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,034
    1
    11,077
    113
    Email delay da mokakda Option ekak tiyenawa gmail wala, eka active karoth nan Yawala 10 seconds athulata Undo karanna puluwan, but after 5mints nan Baha mokuth karanna.
     
    • Like
    Reactions: kandya

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Outlook වගේ සොෆ්ට්වෙයාර් වල රිකොල් කියල ඔප්ෂන් එකක් තියෙනව එක්ස්චේන්ජ් ඊමේල් රිකොල් කරන්න පුළුවන්. එත් ජීමේල් වෙබ් ඇක්සස් වලින් යවනවනම් රිකොල් කරන්න බෑ දන්න විදියට. එත් Delay sending කියල ඔප්ෂන් එකක් තියෙනව ඒක කලින් ඇක්ටිව් කරල තිබුනනම් Undo කරන්න තිබුන. දැන් උඹට කරන්න තියෙන්නෙ මැසේජ් එක වැරදිල සෙන්ඩ් උනා ඉග්නොර් කරන්න කියල තව මැසේජ් එකක් යවන්න.
     
    • Like
    Reactions: kandya

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් උඹට කරන්න තියෙන්නෙ මැසේජ් එක වැරදිල සෙන්ඩ් උනා ඉග්නොර් කරන්න කියල තව මැසේජ් එකක් යවන්න.
     
    • Like
    Reactions: kandya

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Last edited: